අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

මීදුම

බුදුන් වහන්සේ දේශනා කළා ලෝකය දුක් සහිත බවත්, දුක හේතුවකින් හටගත් බවත්, දුක නැති කළ හැකි බවත්,

දුක නැති කරන මාර්ගයත් වශයෙන් ආර්‍ය්‍ය සත්‍යය හතරක්.

බුදුන් වහන්සේ වඳාළා චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය කොහෙද තියෙන්නේ කියලා.

ඔය බඹයක් තරම් වන තමා තුළමයි.

දැන් තමාම රවටගෙන එළියෙ ඉන්න බුදුන්ට වඳින්ට යනවා.

එළිය‍ෙ බුදුන් වහන්සේ නෑ. බුද්ධත්වය - බුදුන් වහන්සේ - තමා තුළ, තමාගේ හදවත් තුළ ම ජීවත් වෙනවා, සෑම පුද්ගලයෙක් තුළ ම රහතන් වහන්සේ කෙනෙක් වැඩ වසනවා. ඒ රහතන් වහන්සේ මතු කර ගැනීමයි කළ යුත්තේ.

ඒකට කළ යුතු ක්‍රියා මාර්ගයයි චතුරාර්‍ය්‍ය සත්‍යය දේශනාව තුළ තියෙන්නෙ.

අපි සොයා යමු - වියමනකින්.

2025-10-10
සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මැතිතුමා.

10/10/2025 10:00:00 pm

අපි යන්නේ කොයි පාරේ  ?. චේ ගුවේරා ගිය පාරේ .... ඒ අපේ ජනප්‍රිය සටන් පාඨය. පිදෙල් කස්ත්‍රෝ  , ලෙනින් , මාවෝ සේතුං පුරෝගාමීන්ය. කවුද කියන්නේ  ...

Read more »
2025-10-09
අපේ මිනිස්සු දක්ෂයි.

10/09/2025 09:00:00 pm

මේක පරන නිර්මාණයක්. 2020ටත් ඉහත ඉදන් සංසරණය වෙනවා. පහුගිය දිනක මම ආයෙත් කියෙව්වා අපේ මිනිස්සු දක්ෂයි. වෙළද සැලකට ගියොත් ..වෙළද සැලේ තියෙන දෙ...

Read more »
2025-10-08
අන්දරේ - මියගියේ නැත.

10/08/2025 10:00:00 pm

අන්දරේ මියගියේ නැත ඔහුගේ භෞතික ශරීරය අප අතරින් වෙන්ව  ගියත් , තවමත් ජීවතුන් අතර සිටිමින් අපි අතීතයටත් වර්තමානයටත් කැදවා ගෙන එන්න  ඔහුගේ බුද...

Read more »
2025-10-07
අන්දරේ - රජවාසල

10/07/2025 10:00:00 pm

අන්දරේ රජවාසලට සේවය කරමින් වාසල ඇසුරේ පදිංචි කාරයක් බවට පත්විය. උපන් ගෙයිම කවියෙක්වු ඔහු පොතපතින් නොව පරිසරයෙන් ස්වභාවධර්මයෙන් හා ජණ සමාජයේ...

Read more »
2025-10-06
 අන්දරෙයි - කාන්තාවොයි.

10/06/2025 10:00:00 pm

අතීතයේ සිටම සෞන්දර්යාත්මක රසකාමීන්ගේ වර්ණනාවට කාන්තාව වස්තු විෂයයක් විය.  ගිහි රසවතුන් මෙන්ම පැවදි උතුමෝද ස්ත්‍රීන් අපුර්වතම උපමා එක් කර වර්...

Read more »
2025-10-05
අද වප් පුර පසොලොස්වක පෝය.

10/05/2025 10:00:00 pm

අද වප් පුර පසොලොස්වක පෝය. ලංසි අවුරුද්ද ගෙවෙන්න තියෙන්නේ තව මාස දෙකයි  - නැත්නම් පෝය දෙකයි.  ලංසි අවුරුද්ද කියලා කලක් භාවිතා උනේ ක්‍රිස්තු ව...

Read more »
2025-10-04
අන්දරේ -  ළමිස්සියනි තොප සිටිනා තැන් කොතනා.

10/04/2025 10:00:00 pm

පොත පත ඉගන නොගත් අන්දරේ දඩබ්බර මෝඩ දරුවෙක්යැයි අසල්වාසීන් සිතුවත් ඒ සිතිවිල්ල - සිතිවිල්ලක් බවට පත් කිරීමට ඔහු සමත්විය . මතකද කුඹුරේ තිබ...

Read more »
2025-10-03
අන්දරේ - කැකුළු තන තෙමෙයි නොබසින් ගැඹුරු දියේ

10/03/2025 10:00:00 pm
4

නිවසේ සිටිනා අවධියේ සිදුවු රසවත් සිද්ධීන් අපමනය. අකුරු නොකර වල් වැදුණු එහෙත් දඩබ්බරයෙකුගේ බුද්ධිය අගේ කල යුතුය.ෙ බෙරවාදන ශිල්පියෙකුවු “ දි...

Read more »
2025-10-02
ලිංගික අධ්‍යාපනය - මතවාදයක.

10/02/2025 10:00:00 pm
2

පාසල් දරුවන්ට කොන්ඩම් දෙමුලු! සෑම් සෙනෙවිරත්න විසිනි 2024 දෙසැම්බර් 11 දින බෝධි සභාව පළ කළ ලිපියකි. අලුත් පනතට පාර කැපූ හැටියි මේ. උපදේශනය...

Read more »
2025-10-01
අන්දරේ -  “මගේ බුදු අප්පොච්චි.“

10/01/2025 10:00:00 pm

අන්දරේ ගැන රස කතා බොහොමයි. අන්දරෙ රාජාධිරාජසිංහ රජ මාලිගේ විනෝදාස්වය සැපයු ඇමති තුමාය ( 1779 - 1797 ) දැන් කාලේ නම් නියමිත තනතුරක් නොදැක්වුව...

Read more »