2024-12-09
 නස්රුදීන්  - බඹරු දැක්කම අකුලගන්න මල්

12/09/2024 08:00:00 am

න ස්රුදීන් ට රජමාලිගාවෙන් පණිවිඩයක්.  වහාම එන්න කියලා.  නස්රුදීනුත් රජ දැක්මට සුදුසු විදියට ලක ලෑස්තිවෙලා තම බූරු වාහනෙන් මාලිගාවට යන්න පිටත...

Read more »
2024-12-08
පිරිතෙන් ලැබෙන අනුසස්.

12/08/2024 08:30:00 am

පිරිත් දේශනාවන්ගෙන් ලැබෙන ප් ‍ රතිඵල පිළිබඳව විමසා බැලීමේ දී මිළින්ද ප් ‍ රශ්නය නම් කෘතියෙහි ඇතුළත් මිළින්ද රජතුමා හා නාගසේන හිමියන් අතර ඇති...

Read more »
2024-12-06
ඇදුමක කතාව.

12/06/2024 12:46:00 pm

නවක මන්ත්‍රීවරුන් 168 ක් සහිත පාර්ලිමේන්තුවක් තේරී පත් වී ඇත. ආයතනයක් නවකයින්ගෙන් පිරෙන විට ‘සාම්ප්‍රදායට’ අගයක් ලැබීම අනිවාර්ය ප්‍රතිඑලයකි....

Read more »
2024-12-05
ඔබ සොයමින් එනවා........

12/05/2024 06:29:00 pm

මියැසිය   -ආචාර්ය අමරදේව සැදෑ අදුර තුල  හිරු මියයනවා සොයමින් එනවා   ඔබ සොයමින් එනවා සොයමින් එනවා ඔබ සොයමින් එනවා හඩා වැටෙන තරු  කදුලැලි වැස...

Read more »
2024-11-30
ජීවිතය……..

11/30/2024 08:00:00 am
1

ජීවිතය…….. මට හිතුනා තාත්තගෙන් පටන් ගන්න. එහෙම හිතුවත් තාත්තා වෙන්න මට බැහැ. ගම්පෙරලියේ ජිනදාස මලය රටට යනවා.ඒ කියන්නේ වියලි කලාපයට. ජිනදාස අ...

Read more »
2024-11-29
දානයක් සංඝික කිරීමට කොපමණ භික්ෂූන් වහන්සේලා සිටිය යුතු ද?

11/29/2024 08:00:00 am

'දානයක් සංඝික කිරීමට යටත් පිරිසෙයින් උපසම්පන්න භික්ෂූන් වහන්සේලා සතර නමක් සිටිය යුතුය’ යන හැඟීමක් ඇතැමුන්ට ඇත්තේ ය. එය සංඝික කිරීමය යන...

Read more »
2024-11-28
කැප්පෙට්ටිපොල මහ දිසාව.

11/28/2024 08:00:00 am
2

. .කැප්පෙටිපොළ සහ මඩුගල්ලේ යන දෙදෙන ඔවුන්ගේම ඉල්ලීම පරිදි (වර්ෂ 1818) නොවැම්බර් මස 25 වනදා අලුයම් වේලෙහි දළදා මාලිගාවට කැඳවාගෙන යන ලද්දෝ ය. ...

Read more »
2024-11-26
කැළණි රජ මහා විහාරය

11/26/2024 08:00:00 am

කැළණි රජ මහා විහාරය නිතර කතා බහට ලක් වෙන්නේ දේශපාලන වේදිකාවේ හාස්‍යමත් සිද්ධියක් සිහිපත් කිරීමටය. හදිසියේ මතුවු නාගයෙක් පෑ ප්‍රාතිහාර්ය අවුර...

Read more »