2024-12-05

ඔබ සොයමින් එනවා........



මියැසිය   -ආචාර්ය අමරදේව

සැදෑ අදුර තුල 
හිරු මියයනවා
සොයමින් එනවා 
 ඔබ සොයමින් එනවා
සොයමින් එනවා
ඔබ සොයමින් එනවා

හඩා වැටෙන තරු 
කදුලැලි වැස්සේ
මට හමුවෙනවා
ඔබ  මට හමුවෙනවා
මට හමුවෙනවා
ඔබ මට හමුවෙනවා
සොයමින් එනවා
ඔබ සොයමින් එනවා

අඩ සද බැස යන 
අලුයම් යාමේ
ලොව වැලපෙනවා
මුලු ලොව වැලපෙනවා
ලොව වැලපෙනවා
මුලු ලොව වැලපෙනවා

විලිලන අදුරින
හිරු බිහිවෙනවා
වෙන්වී යනවා
මම වෙන්වී යනවා
ලොව වැලපෙනවා
මුලු ලොව වැලපෙනවා
වෙන්වී යනවා 
මම වෙන්වී යනවා..


day in the life

No comments: