අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

අපි තනි වෙලා ද ?.

අපි තනි වෙලා ද ?.

"ඕනෑම මානව සම්බන්දයක අත්‍යවශ්‍යම සාධකය නම් සංවාදයයි.

ඔවුන් එකට වාඩි වී කතාකරන්නේ හෝ අනෙකට සවන්දෙන්නේ හෝ නැත.

ඔවුන් රඟහලට යයි, සිනමාශාලාවට යයි, රූපවාහිනී නරඹයි, රේඩියෝවට සවන් දෙයි, පොත් කියවයි,

නමුත් ඔවුන් එකිනෙකා සංවාදයේ යෙදෙන්නේ නැත.

අපට මේ ලෝකය වෙනස් කිරීමට අවශ්‍ය නම්, නැවතත් අපට ගිනිමැලයක් වටා රණකාමී කතා කියන අතීතයකට යන්නට සිදුවේවි."

-පවුලෝ කොයියෝ


මීදුම

2024-03-15
මැරුණ මළකුණකට පාoශුකුලය  දියයුතුමද ?

3/15/2024 03:29:00 pm

Nadee Shanika නිර්මල බුදු දහම..nirmala bududhama ස්කන්ධ, ධාතු, ආයතන ආදිය ගැන නොදන්නා සමහරුන් බුදුදහමත් පාංශුකූලයත් අතර සම්බන්ධයක් නැතැයි ද, ...

Read more »
2024-03-14
නුඹ ඉතිරි කර ගිය සුවඳ .

3/14/2024 03:47:00 pm

Nirosha Hemanthi ලොවෙන් බිඳක්... සාමාන්‍ය ගැහැණියකට වාතයක් ගිය විටදී  ඇය, වාතයක් ගියා ටොයිලට් එකට යන්න ඕන... බුකියේ කිවිඳියක් කියලා හිතාගෙන ...

Read more »
2024-03-13
කොඩිතුවක්කුව..

3/13/2024 06:27:00 pm

  වසර 450 කට වඩා පැරණි සීතාවක රාජසිංහ රජුගේ කොඩිතුවක්කුව.. ශ්‍රී ලංකාව ලොව පැරණිතම තුවක්කු භාවිතා කර ඇති රටවලින් එකකි. තුවක්කු නිපදවීමට නම්...

Read more »
2024-03-12
අඩු ලකුණු

3/12/2024 05:34:00 pm

මෙය ලෝකයේ ඇති අනර්ඝතම සිතුවම් අතරින් එකක් ලෙස සැලෙකේ... ඒත් ඒ ඇයි? රුසියානු චිත්‍ර ශිල්පී ෆෙඩෝර් රෙෂෙට්නිකොව් විසින් 1952 දී ඔහු විසින් නිමව...

Read more »
2024-03-10
බඳගිරිය

3/10/2024 04:15:00 pm

  බදගිරිය ශ්‍රී ලංකාවේ දකුණු පළාතෙහි හම්බන්තොට පරිපාලන දිස්ත්‍රික්කයට අයත් ගම්මානයකි. ව‍ර්තමානයේදී යහංගල නැගෙනහිර, යහංගල බටහිර, බදගිරිය, ජූල...

Read more »
2024-03-09
“ක්‍රිටෝ ! අපි අස්ක්ලිපියෝස්ට කුකුළෙක් ණයයි.

3/09/2024 11:32:00 am

සොක්‍රටීස්ගේ මරණය (The Death of Socrates) නමැති සිතුවම ගැන යමක් නො ලියන්නේ මන් දැයි සාහිත්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ ජ්‍යෙෂ්ඨයෝ දෙදෙනෙක් අහඹු ලෙ...

Read more »
2024-03-08
කාන්තා දිනය.

3/08/2024 05:38:00 pm

ක්ලාරා සෙට්කින්  - 1910   අද   ජාත්‍ය න්තර කාන්තා දිනයයි.   ජා ත් ‍ යන්තර දිනයක් බවට පත් කිරීම පිළිබඳ අදහස ඉදිරිපත් කළේ , කොමියුනිස්ට් ක් ‍ ...

Read more »
2024-03-07
ඌරුවරිගේ වන්නිලැත්තෝ

3/07/2024 10:08:00 am

දැනුම් සයුර මං මේ කැලේ ඉපදුන නිකම්ම නිකං වැද්දෙක්. මං හිතන්නේ නැහැ මං කියන දේවල් ලෝකේ මිනිස්සු පිළිගනියි කියලා. මේ මහ පොළොවේ කොතනැක හරි අපේ ...

Read more »