අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.
A day of the life

මීදුම

මීදුම

ඉර පායනවත් එක්කම නැතිවෙලා යනවා.

තවත් වෙලාවකට ඝණ වලාකුළු වෙලා පොලොවට පාත් වෙනවා.

කෙත් බිම් සරු කරමින් ඇල දොළ ගංගා දිගේ නිසංසලේ මහ මුහුදට ගලා යනවා.

තවත් වරක මහා මාරුතයක් වෙලා ගම් බිම් විනාශ කරනවා .

සිතුවිලිත් ඒ වගෙයි.

ඇති වෙලා නැතිවෙලා යනවා.

යහපතට වගේම අයහපතටත් මෙහෙයවනවා.

තෝරා බේරාගෙන මට හිතෙන දේවල් බෙදා හදාගන්න,

මීදුම ... පිහිට කරගන්නවා.

මීදුමේ නොයෙක් නොයෙක් දේවල් පා වෙලා එන්න පුළුවන්.

වරෙක සුන්දර වෙන්නත් තවත් වරෙක අප්‍රසන්න වෙන්නත්

මන්ද මාරුතයක් වෙලා වගේම චන්ඩ මාරුතයක් වෙලා මම දකින දේවල් උපේක්‍ෂාවෙන් යුතුව .. මීදුමේ පාවෙලා යන්න අරිනවා.

මම හරිද වැරදිද කියලා හිතාගන්න කවුරුත් උදව් කරයි. කියලා මම හිතනවා.

ආයෙත් විවේක වෙලාවක මීදුමට එබෙන්න මොනවා පා වෙලාද කියලා ඇවිත් බලන්න.

- 2008.07.29 - මීදුම

Random Post

Tuesday, January 30, 2024
වැව්  කතාවක්..

1/30/2024 04:17:00 am

    ලොවක් මවිත කල විශිෂ්ටතම වාරී තාක්ෂණය්කට හෙළදිව අප උරුමක්කරුවන් වන්නෙමු.හෙළදිව ආර්ථිකයේ පදනම වූයෙ වැවයි.හෙළදිව ලොව පුරා කීර්තියක් දරා සිට...

Read more »
Sunday, January 28, 2024
වටද්දර ඤණිස්සර නායක හාමුදුරුවෝ.

1/28/2024 05:23:00 pm

කූරගල සැබෑ භාරකරු වූයේ උන්වහන්සේය.. ඉතා දුෂ්කර කලක උන්වහන්සේ එහි වැඩවිසූහ.. බහුභාණ්ඩික භික්ෂූන් අතර අල්පේච්ඡ හිමිනමක් වූහ.. උන්වහන්සේ විසින්...

Read more »
Saturday, January 27, 2024
අධිවේගී මාර්ග

1/27/2024 10:47:00 am

  මම දන්න විදිහට ලංකාවෙ අධිවේගී මාර්ග design කරලා තියෙන්නේ පැයට කිලෝමීටර් 120ක උපරිම වේගයකට යටත්ව. ඒ කියන්නෙ ඔය අධිවේගී මාර්ග වල සාමාන් ‍ ය ...

Read more »
Friday, January 26, 2024
මගේ වැඩේ ඉවර කරලාද බන්

1/26/2024 09:16:00 am

පොඩ්ඩේ සීයා නැති උනේ හරියටම අවුරුදු අසූ පහකින් මට අද වගේ මතකයි ඒ වෙලාවේ ලග හිටියේ මම නිසා මැරිලා මල් ශාලාවටත් දාලා තමයි මම ගෙදරට පණිවුඩය ද...

Read more »
Wednesday, January 24, 2024
කපුටු සාත්තරේ ........

1/24/2024 10:28:00 am
1

  කොස් ගහේ අත්තකට වී නුඹ කරව් කරලා කෑ ගහනකොට අනේ අම්මප බයක් දැනෙනව නෑයො එනවා කියනවද ඔය ..   පුංචි සන්දියෙ මහගෙදර අර සපු ගහේ ඉඳ කරව් කරලා අත්...

Read more »