අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.
A day of the life

මීදුම

මීදුම

ඉර පායනවත් එක්කම නැතිවෙලා යනවා.

තවත් වෙලාවකට ඝණ වලාකුළු වෙලා පොලොවට පාත් වෙනවා.

කෙත් බිම් සරු කරමින් ඇල දොළ ගංගා දිගේ නිසංසලේ මහ මුහුදට ගලා යනවා.

තවත් වරක මහා මාරුතයක් වෙලා ගම් බිම් විනාශ කරනවා .

සිතුවිලිත් ඒ වගෙයි.

ඇති වෙලා නැතිවෙලා යනවා.

යහපතට වගේම අයහපතටත් මෙහෙයවනවා.

තෝරා බේරාගෙන මට හිතෙන දේවල් බෙදා හදාගන්න,

මීදුම ... පිහිට කරගන්නවා.

මීදුමේ නොයෙක් නොයෙක් දේවල් පා වෙලා එන්න පුළුවන්.

වරෙක සුන්දර වෙන්නත් තවත් වරෙක අප්‍රසන්න වෙන්නත්

මන්ද මාරුතයක් වෙලා වගේම චන්ඩ මාරුතයක් වෙලා මම දකින දේවල් උපේක්‍ෂාවෙන් යුතුව .. මීදුමේ පාවෙලා යන්න අරිනවා.

මම හරිද වැරදිද කියලා හිතාගන්න කවුරුත් උදව් කරයි. කියලා මම හිතනවා.

ආයෙත් විවේක වෙලාවක මීදුමට එබෙන්න මොනවා පා වෙලාද කියලා ඇවිත් බලන්න.

- 2008.07.29 - මීදුම

Random Post

Thursday, January 18, 2024
සබරගමුවේ  පුරාණ නින්දගම්

1/18/2024 02:30:00 pm

පුරාණ ලංකාවේ රදළයන් සතුව තිබූ ඉඩකඩම් හැඳින්වෙන්නේ නින්දගම් ලෙසය. ලංකාවේ වැඩිම නින්දගම් ප් ‍ රමාණයක් තිබූ ප් ‍ දේශය ලෙස සබරගමුව සැලකේ. රත්නප...

Read more »
Wednesday, January 17, 2024
ඔන්ලයින් ප්‍රේමයක්...

1/17/2024 11:28:00 am

අත්දැකීමක් හෙම නෙවෙයි.. පරිකල්පනයක් පමණයි සැරිසරන අතරතුර ෆේස්බුක් පිටුවේ ඇඩ් ෆ් ‍ රෙන්ඩ් තීරුවේ නුඹේ රුව දුටුවේ සත්තමයි මගෙ හිතේ විදුලියක් ක...

Read more »
Tuesday, January 16, 2024
වැද්දාට රැවටුණු සුද්දා

1/16/2024 04:19:00 pm
1

දහ අට වංගුව. ලංකාවේ තියෙන පාරවල් අතුරින් ඉතා විශේෂත්වයක් ගන්නා එක් මාර්ගයක් ගැන තමයි මේ කියන්න යන්නේ. සංචාරකයන් පවා ලංකාවට ආවොත් මේ දහඅට වංග...

Read more »
Sunday, January 14, 2024
ගොළුහදවතේ සැබෑ දම්මි

1/14/2024 11:31:00 am
2

ගොළු හදවත යනු 60 දසකයේ මෙරට බිහිවූ සාර්ථකම ප් ‍ රේම කතාව විය . පාඨකයන් විශාල පිරිසක් ආදරයෙන් වැළඳගත් එම නවකතාව කරුණාසේන ජයලත්ගේම අත්දැකීමක් ...

Read more »
කුරියර් අංකල්

1/14/2024 03:24:00 am

70 දශකයේ කාර් ‍ යාලවල රැකියාවන් කල බොහෝ පිරිසකට ගෙදර ඉන්න බිරින්දෑවරැ දහවල් ආහාරය සකසා පිගානට බෙදලා ඒක උඩින් තවත් පිගානක් තියලා කෑම එක වහලා ...

Read more »