වි දුලිය කපනවා. ජවිතේ අවුල්. ගෙදර දොරේ කඩපිලේ කතාව මේ කැපිල්ල ගැන. මහජන උපයෝගීතා කොමිසම කියලා එකක් තියෙනවා . ඒකේ ලොක්කා රූපවාහිනියට ඇවිල්ලා...
වි දුලිය කපනවා. ජවිතේ අවුල්. ගෙදර දොරේ කඩපිලේ කතාව මේ කැපිල්ල ගැන. මහජන උපයෝගීතා කොමිසම කියලා එකක් තියෙනවා . ඒකේ ලොක්කා රූපවාහිනියට ඇවිල්ලා...
notes of imaginary අපි ඉන්නේ ගිණි ගොඩක් උඩ. මේක කොයිතැනකට ගිහින් නතර වෙයිද හිතා ගන්න බැහැ. අදහස් දැක්වීමත් භයානක වෙන්න පුළුවන්. මට...
කාලය බොහෝ අරුමයන් මවනවා .වෙනස් වීම් සිදුකරනවා. යහපතට වගේම අයහපතට. අපේ දැනුම සහ අවබෝධයේ තරම කාලයේ අරුමයෙන් ඇති කරන්නේ විශාල පරතෙරයක්. ...
භාෂාව සුන්දර ලෙසත් ආන්දෝලාත්මක ලෙසත් හසුරුවන ලද අවමංගල නිවේදන දෙකක් පිළීබදව මට යම්තම් මතකයක් රැදී තිබිණි. එක් නිවේදනයක් වුයේ ජවිපෙය 1971 අප...
යකඩ මල්ලට හෙන ගසා ඇත. දැන් පුළුන් හොයා පලක් නැත.ආහාර , ඖෂධ නැත. මිනිසුන් කෙසේ හෝ ජීවත් වෙති. අපේ බඩ පලා කෑවේ මොනවාදැයි බලන්නේ නැත. එහෙත් බ...
මවක් දරුවන් දෙදෙනාත් සමග චන්ද්‍රිකා වැවට පනී. දියණිය මිය ගිහින්. වාහනේ පෙරලිලා සිසුන් රෝහලේ කෑම සොයා ගිය පියා සිහිසුන්ව වැටිලා මේ ප්...
රටේ පාලනයක් නැතිවා වගෙයි. ඔහේ පාවෙනවා. නුල කැඩුන සරුංගලයක් ගානට. අධ්‍යාපන අමාත්‍යාංශයේ චක්‍රලේඛ හරි අප්‍රබංශයි. වංකගිරියේ ගියා වගේ ඒවා ඒවයේ...
මෙයත් දෝෂාභියෝගයක් ද ?. ව්‍යවස්ථාවට අනුව නම් ජනාධිපතිවරයාට අවුරුදු හයක නිල කාලයක් සම්පූර්න කල හැකිවේ. ඔහු ගෙදර යැවීමට පාර්ලිමේන්තුවට දෝෂාභි...