ශාස්ත්‍රකාරයෝ දැන් දේශපාලන අනාවැකි කීම අත්හැර වෙනත් ශාස්ත්‍රීය කතා බහට එක්ව ඇති බව සති අන්ත පත්‍ර බලන මට සිතිනි. බොහෝ පත්‍රවලට ලිපි ...
අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
පුංචි ආරධනාවක්.
මීදුම කැමතියි ඔබෙි අදහස් පලකරන්න
071 44 20 883 ට WhatsApp හෝ lionelliyanagamage@gmail මගින් යොමු කරන්න
තෝරා බේරා ගෙන පල කරන්නම්
දවසකට 250 කට ආසන්න පාඨකයින් “මීදුම “ වටා එක් වෙනවා.
"ඕනෑම මානව සම්බන්දයක අත්‍යවශ්‍යම සාධකය නම් සංවාදයයි.
ඔවුන් එකට වාඩි වී කතාකරන්නේ හෝ අනෙකට සවන්දෙන්නේ හෝ නැත.
ඔවුන් රඟහලට යයි, සිනමාශාලාවට යයි, රූපවාහිනී නරඹයි, රේඩියෝවට සවන් දෙයි, පොත් කියවයි,
නමුත් ඔවුන් එකිනෙකා සංවාදයේ යෙදෙන්නේ නැත.
අපට මේ ලෝකය වෙනස් කිරීමට අවශ්‍ය නම්, නැවතත් අපට ගිනිමැලයක් වටා රණකාමී කතා කියන අතීතයකට යන්නට සිදුවේවි."
-පවුලෝ කොයියෝ
?p>
ශාස්ත්‍රකාරයෝ දැන් දේශපාලන අනාවැකි කීම අත්හැර වෙනත් ශාස්ත්‍රීය කතා බහට එක්ව ඇති බව සති අන්ත පත්‍ර බලන මට සිතිනි. බොහෝ පත්‍රවලට ලිපි ...
මායි - මගේ දේශපාලන දර්ශණයයි දෙකක් වුනා .අල්ලපු ගෙදර කොල්ලා පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරනවා කිවාම. උගේ මූණ නිතර දෙවේලේ මුඩිච්චි වෙනවා...
අද අගෝස්තු මාසේ පස් වෙනිදා මැතිවරණයට තියෙන්නේ තව දින කිහිපයයි. මැතිවරණ සමයක නැති නිහඩ තාවයක් මේ දවස් වල තියෙනවා. තැන තැන පාට පාට පොලිතී...
කලින් කලට අළුත් අළුත් වචන භාවිතයට එක් වෙනවා . ඩයස්පෝරාවත් අපේ වහරට යුද්ධයත් සමග එක්වු වචනයක් . තමන් උපන් බිමෙන් පන්නා දමන ලද වෙනත් රට...
දිනපොත ලියවෙන්නේ කාලෙකට පස්සේ. හැමදාමත් මේ පදවැලෙන් තමයි ලියන්න පටන් අරන් තියෙන්නේ. හෙටත් ලියන්ම් කියලා සමුගන්න මම ඒ හෙට උදා කරගන්න ලො...
අවිවේකී බව වියමන් කරන්න අවහිර වෙලා මාස ගනනාවක් කිසිදු වැදගත් කමක් ඇති සිතුවිල්ලක් සටහන් වුනේ නැහැ. බොහෝ දවසක පටන් ගත්ත වියමන එවර කර...
කාලය ගෙවී යනවා. පසුගිය දවස් වල ........ මාස කිහිපයකින් අළුතින් යමක් ලියවුනේ නැහැ. බුරු පිටිය සහ ඌරු කොටුව දිහා බලා ගෙන හිටියට පිටිය...
දේශපාලනය කියවීම මගේ අතින් ගිලිහී ගියේ පසුගිය වසරේදීය. ඉතා තදින්ම එමෙන්ම පිලිකුල් සහගත ලෙස හුවමාරුවු මඩ දේශපාලන මති මතාන්තර විසින් දේ...
මීදුම, මීදුම අමතක කර ගිහින්.වෙනදා සතියකට වරක් වත් මොනවා හෝ අදහසක් පල කරන මීදුම දැන් දැන් උදාසීන වෙලා. අපි කාලෙකින් හමුවුනාම අහනව...
මෙවර අයවැයෙන් මධ්‍යසාර ( අරක්කු බීර ) යන පාන වර්ග මිළ සෘජුවම ඉහල දැමීමක් කලේ නැහැ. එහෙත් මධ්‍යසාර නිෂ්පාදන සමාගම් සහ අළවි සැල් සදහා අ...