අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.
A day of the life

මීදුම

මීදුම

ඉර පායනවත් එක්කම නැතිවෙලා යනවා.

තවත් වෙලාවකට ඝණ වලාකුළු වෙලා පොලොවට පාත් වෙනවා.

කෙත් බිම් සරු කරමින් ඇල දොළ ගංගා දිගේ නිසංසලේ මහ මුහුදට ගලා යනවා.

තවත් වරක මහා මාරුතයක් වෙලා ගම් බිම් විනාශ කරනවා .

සිතුවිලිත් ඒ වගෙයි.

ඇති වෙලා නැතිවෙලා යනවා.

යහපතට වගේම අයහපතටත් මෙහෙයවනවා.

තෝරා බේරාගෙන මට හිතෙන දේවල් බෙදා හදාගන්න,

මීදුම ... පිහිට කරගන්නවා.

මීදුමේ නොයෙක් නොයෙක් දේවල් පා වෙලා එන්න පුළුවන්.

වරෙක සුන්දර වෙන්නත් තවත් වරෙක අප්‍රසන්න වෙන්නත්

මන්ද මාරුතයක් වෙලා වගේම චන්ඩ මාරුතයක් වෙලා මම දකින දේවල් උපේක්‍ෂාවෙන් යුතුව .. මීදුමේ පාවෙලා යන්න අරිනවා.

මම හරිද වැරදිද කියලා හිතාගන්න කවුරුත් උදව් කරයි. කියලා මම හිතනවා.

ආයෙත් විවේක වෙලාවක මීදුමට එබෙන්න මොනවා පා වෙලාද කියලා ඇවිත් බලන්න.

- 2008.07.29 - මීදුම

Random Post

Tuesday, April 15, 2014
විමල්ගේ ලෝකය.

4/15/2014 03:27:00 pm
2

    මගේ අතින් පසුගිය මාසයක් හමාරක්  කාලේ වැදගත් යමක්  ලියවුනේ නැහැ. මම  සටහන් තබාගෙන ලියන්නේ නැහැ. හිතේ එකතු වෙලා delete වෙන්නේ නැත...

Read more »
මගේ අවුරුද්ද .

4/15/2014 11:17:00 am

සිංහල හින්දු අළුත් අවුරුදු උත්සව සමය තාමත් ගෙවී ගොස් නැත. එරමුදු ගස් නැති මහ පොලොවේ ගෙඋයන් වල අපහසුවෙන් වවා ගන්නා පයින් විලෝ වැනි ගස් මත ක...

Read more »
Wednesday, April 09, 2014
Thursday, April 03, 2014
මහින්ද අදූරදර්ශී නායකයකු විය යුතු ද ?.

4/03/2014 01:23:00 pm

ශ්‍රී ලංකාවේ වගවීම හා ප‍්‍රතිසන්ධානයට අදාළව මානව හිමිකම් කවුන්සිලයේ සම්මත වී තිබෙන යෝජනාව ආශ‍්‍රයෙන් කරළියට එන වැඩසටහන සමග ශ‍්‍රී ලංකා...

Read more »
Sunday, March 23, 2014
බෙලි ඖෂධයක්.

3/23/2014 02:33:00 pm
3

පෙරදාක නතරවු වියමනේ ඉතිරි කොටස අද ලියන්නේ බෙලි අපට ප්‍රයෝජනවත් වෙන අන්දමත් ප්‍රයෝජනයට ගන්නා අන්දමත් පිලිබදව පුංචි චිචරනයක් කරන්න. මේ...

Read more »
Saturday, March 22, 2014
බෙලි .

3/22/2014 04:43:00 pm
4

බෙලි ගැන කතා කිරීමත් බෙල්ල ගහලා යන වැඩක්. බෙලි කැපීම අපේ රටේ සුලභව අහන්න ලැබෙන කතාන්දරයක් .බෙල්ල කපලා ගියත් කමක් නැහැ කියන උදවියත් අපි ...

Read more »