ඇස් දෙක වගේ රැකගන්නා කියලයි වඩාත්ම ආදරේ ඇති වස්තූන් ආරක්‍ෂා කරගන්නවට කියන්නේ . ඒත් ඔබේ ඇස් දෙක පණ වගේ රැක ගන්නවාද කියන එක ප්‍රශ්නය...
අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
අපි තනි වෙලා ද ?.
"ඕනෑම මානව සම්බන්දයක අත්‍යවශ්‍යම සාධකය නම් සංවාදයයි.
ඔවුන් එකට වාඩි වී කතාකරන්නේ හෝ අනෙකට සවන්දෙන්නේ හෝ නැත.
ඔවුන් රඟහලට යයි, සිනමාශාලාවට යයි, රූපවාහිනී නරඹයි, රේඩියෝවට සවන් දෙයි, පොත් කියවයි,
නමුත් ඔවුන් එකිනෙකා සංවාදයේ යෙදෙන්නේ නැත.
අපට මේ ලෝකය වෙනස් කිරීමට අවශ්‍ය නම්, නැවතත් අපට ගිනිමැලයක් වටා රණකාමී කතා කියන අතීතයකට යන්නට සිදුවේවි."
-පවුලෝ කොයියෝ
?p>
ඇස් දෙක වගේ රැකගන්නා කියලයි වඩාත්ම ආදරේ ඇති වස්තූන් ආරක්‍ෂා කරගන්නවට කියන්නේ . ඒත් ඔබේ ඇස් දෙක පණ වගේ රැක ගන්නවාද කියන එක ප්‍රශ්නය...
පුංචි දරුවන් ගේ සිංදුවක් උනත් මේ රුප පෙල වැඩිහිටි අපට අපේ අම්මලා දක්වපු සෙනෙහස සිහිපත් වෙනවා. ඕනෑම පරම්පරාවක අම්මලාගේ සෙනෙහස වෙන...
CHOGM 2013 ඉවරයි!. විවේචන නම් බොහොමයි.ආණ්ඩුව ජයටම ගත්ත මගුල් ගෙයක්.මගුල් ගෙට ලැබෙන තෑගි බෝග වලින් හෝටලේ බිල ගෙවා ගන්න හිතාගෙන මගුලක් ක...
ඉරි තැළුන වලා - උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේමියේ සිව් දෙසින් හඹා එන මෙටෝ රථ ලග සෙනග න...
දේශපාලනය පාදඩීකරණයට පත්වුනේ JRමහත්තයාගේ ධාර්මිෂ්ඨ සමාජයක් කරා අපේ රට රැගෙන ගිය ආණ්ඩු ක්‍රම ව්‍යාවස්ථාවෙන්.හැම එකාම මණ්ත්‍රී කෙනෙක් ක...
ඔන්න ඹක්තෝම්බර් මාසේ නම් ඉවරයි. මේ ලබන්නේ නොවැම්බර් මාසේ . කාලගුණ දෙපාර්තමේන්තුව කොයි බයිලාවක් ගැහුවත් අපේ කිරිමොහොට්ටාල මාම නම් අහස දිහා...
මීදුමටත් අද විශේෂ දවසක්. 1948 පෙබරවාරි මාසේ 04 වෙනිදා මේ අපේ රටට නිදහස ලැබෙනවා. ටොප් හැට් දාපු වවුල් පස්සක උලක් වගේ කබා කුරුත්තු ඇදපු මහ...
ජීවිතේ මතක් වෙන්නේ අසරනව මරණ මංචකයට යන කොට. කොයි කවුරු වටවෙලා හිටියත් මේ ගමනත් අපට එක්වෙලා යන්න බැහැ. ඒක ප්‍රාර්ථණාවක් විතරයි. මේ ගමනත්...
අවර දිග සිතිජයෙන් බැස යන හිරු මා ය ඔබ පෙරදිග අහසින් නැගෙන හිරු ය. ඔබ පිපෙන විට සුදු මුදු මලක් ව මා නටුවෙන් ගිලිහෙන මිලානවු මලක් විය. ...
න්‍යාය විද්‍යාත්මක දේශපාලනය ආදී නෙයෙක් ආකාර ඇගට නොදිරවන අප නොදන්නා විග්‍රහ ,පසුබිම් අතහැර වර්තමානයේ රට ගැන සිතන විට මීදුමට ඇත්තේ කල කි...