අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.
Monday, October 14, 2013

10/14/2013 01:57:00 pm
1

අවර දිග සිතිජයෙන්
බැස යන
හිරු
මා ය
ඔබ
පෙරදිග අහසින්
නැගෙන හිරු ය.
ඔබ
පිපෙන විට
සුදු මුදු මලක් ව
මා
නටුවෙන්
ගිලිහෙන මිලානවු
මලක් විය.
පියවරින්
පියවර
ලෝකය ඔබ නෙතින්
සුන්දරව දකිනවිට
එම ලෝකයම මා
බොදවු සිතුවමකි .














notes of imaginary

1 ප්‍රතිචාර:

Unknown said...

ප්‍රිය ඇඩ්මින් වෙත,
ඔබේ බ්ලොග් අඩවියත් විකසිත සින්ඩියට එක්කර ගන්න. (Blog Syndicator)
Blogger සහ WordPress බ්ලොග් අඩවි සදහා එම අඩවියේ URL එක සහ බ්ලොග් එකෙහි නම ලබාදුන් සැනින් ස්වයංක්‍රියව සින්ඩිය හා ඇමුණුම සිදුවේ.
බ්ලොග් නොවන නමුත් Feeds සක්‍රිය වෙබ් අඩවි වුවද සින්ඩිය හා ඇමිණිය හැකිය.
විකසිත සින්ඩිය :- http://www.syndi.wikasitha.com/
මිට හිතාදර
ඇඩ්මින් - විකසිත සින්ඩිය. (info@vweb.lk)