අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.
A day of the life

මීදුම

මීදුම

ඉර පායනවත් එක්කම නැතිවෙලා යනවා.

තවත් වෙලාවකට ඝණ වලාකුළු වෙලා පොලොවට පාත් වෙනවා.

කෙත් බිම් සරු කරමින් ඇල දොළ ගංගා දිගේ නිසංසලේ මහ මුහුදට ගලා යනවා.

තවත් වරක මහා මාරුතයක් වෙලා ගම් බිම් විනාශ කරනවා .

සිතුවිලිත් ඒ වගෙයි.

ඇති වෙලා නැතිවෙලා යනවා.

යහපතට වගේම අයහපතටත් මෙහෙයවනවා.

තෝරා බේරාගෙන මට හිතෙන දේවල් බෙදා හදාගන්න,

මීදුම ... පිහිට කරගන්නවා.

මීදුමේ නොයෙක් නොයෙක් දේවල් පා වෙලා එන්න පුළුවන්.

වරෙක සුන්දර වෙන්නත් තවත් වරෙක අප්‍රසන්න වෙන්නත්

මන්ද මාරුතයක් වෙලා වගේම චන්ඩ මාරුතයක් වෙලා මම දකින දේවල් උපේක්‍ෂාවෙන් යුතුව .. මීදුමේ පාවෙලා යන්න අරිනවා.

මම හරිද වැරදිද කියලා හිතාගන්න කවුරුත් උදව් කරයි. කියලා මම හිතනවා.

ආයෙත් විවේක වෙලාවක මීදුමට එබෙන්න මොනවා පා වෙලාද කියලා ඇවිත් බලන්න.

- 2008.07.29 - මීදුම

Random Post

Wednesday, March 06, 2013
පිලේ පැදුර හේනට අරගෙන යනවා.

3/06/2013 08:24:00 pm

  එලා පැදුර මැස්සේ එහි සැතපෙනවා     රටා වියපු අත් දෙක මට සිහිවෙනවා   .   ඉර පායා ඉර අවරට ගියාදෝ සද පායා සද අවරට ගියාදෝ හැඩු කදුළු මුහුද...

Read more »
Friday, March 01, 2013
කුවේණිගේ බඩ පිරවීමට රුපියල් දෙදහක් !.

3/01/2013 08:59:00 pm
9

සතියේ සටහන ලියන්න ඇමති පුත්තු  - ඩීඅයිජී පුත්තුන්ගේ ගැටුම අධ ්‍ය යනය කරගෙන ඉන්න කොට දිවයිනට  මාධ ්‍ය වේදී  ඉපලෝගම - ඡේ . බී . ඒකනායක ...

Read more »
Sunday, February 24, 2013
ගහමුද පොඩි අඩියක් ! .

2/24/2013 08:23:00 am
3

අඩිය පොඩියෙන් පටන් අරන් බඩ ගාගෙන යන අපේ උදවියට , අඩිය ගහන්න ඉදගත්ත තැන මතක නැති  වෙනකම් අඩි ගහන්න පුළුවන් . අද අපේ රටේ සම්භාවණිය පුරව...

Read more »
Monday, February 18, 2013
 හලාල් සමග හරාම්

2/18/2013 07:29:00 pm
5

පොල් කතාව අවසන් වුයේ විධායකය  ලගටම ගිහින් !. සතියෙන් සතිය අළුත් කතා එකතු වෙනවා . ඉස්සර නම් චිත්‍රපටි පෙන්නන්න එක සිනමා මණ්ඩල...

Read more »
Saturday, February 09, 2013
පුංචි පුතා යයි ස්කොලේ.

2/09/2013 05:31:00 am
2

අපි හෝඩියේ පන්තියට ස්කෝලේට ගිය පුංචි කාලේ මතක් වෙනවා. බුලත්  හතලිහක් එක්ක දුම්කොළයක් ගොනු කරපු බුලත් අතක් අරගෙන ලොකු ස්කෝලේ මහත්තයා ලග...

Read more »