රුවල් ඉරී ගිය නෞකාවේ නියමුවානෙනි , නොගිලී දළ රල පෙර අතරේ - මා හා නොහැකිය ගොඩ බිමකට රුවල් ඉරී ගිය නෞකාවේ නියමුවානෙනි ..............

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
මීදුම
ඉර පායනවත් එක්කම නැතිවෙලා යනවා.
තවත් වෙලාවකට ඝණ වලාකුළු වෙලා පොලොවට පාත් වෙනවා.
කෙත් බිම් සරු කරමින් ඇල දොළ ගංගා දිගේ නිසංසලේ මහ මුහුදට ගලා යනවා.
තවත් වරක මහා මාරුතයක් වෙලා ගම් බිම් විනාශ කරනවා .
සිතුවිලිත් ඒ වගෙයි.
ඇති වෙලා නැතිවෙලා යනවා.
යහපතට වගේම අයහපතටත් මෙහෙයවනවා.
තෝරා බේරාගෙන මට හිතෙන දේවල් බෙදා හදාගන්න,
මීදුම ... පිහිට කරගන්නවා.
මීදුමේ නොයෙක් නොයෙක් දේවල් පා වෙලා එන්න පුළුවන්.
වරෙක සුන්දර වෙන්නත් තවත් වරෙක අප්‍රසන්න වෙන්නත්
මන්ද මාරුතයක් වෙලා වගේම චන්ඩ මාරුතයක් වෙලා මම දකින දේවල් උපේක්ෂාවෙන් යුතුව .. මීදුමේ පාවෙලා යන්න අරිනවා.
මම හරිද වැරදිද කියලා හිතාගන්න කවුරුත් උදව් කරයි. කියලා මම හිතනවා.
ආයෙත් විවේක වෙලාවක මීදුමට එබෙන්න මොනවා පා වෙලාද කියලා ඇවිත් බලන්න.
- 2008.07.29 - මීදුම
රුවල් ඉරී ගිය නෞකාවේ නියමුවානෙනි , නොගිලී දළ රල පෙර අතරේ - මා හා නොහැකිය ගොඩ බිමකට රුවල් ඉරී ගිය නෞකාවේ නියමුවානෙනි ..............
පුංචිත්තා නිසා විවේකය දුරුවී ගියත් තුන්වන පරම්පරාවේ අත්දැකීම් විදගන්න ලැබීම මිහිරක් බවට පත්විය. අපට සිගිති විය සිහිනයකි. දෙවන පරම්...
රුවල් ඉරී ගිය නෞකාවේ නියමුවානෙනි, නොගිලී දළ රල පෙර අතරේ - මා හා නොහැකිය ගොඩ බිමකට රුවල් ඉරී ගිය නෞකාවේ නියමුවානෙනි, දෝතට එක් කල වැසි ද...
පුංචිත්තා සංගීතයට සංවේදී දරුවෙකි. නැලවිලි ගීයක් පුංචිත්තා සුව නින්දක් කරා ගෙන යන වාහකයක් බව අපට හදුනා ගත හැකිවිය. පුංචිත්තා වෙනුවෙන්...
පුංචිත්තා රෝහලේ සිට නිවසට පැමීනියේ දෙසැම්බර් අවසන් සතියේ නත්තල් සීතලත් රැගනය. නිවසට පැමිණි මුල් සති දෙක තුන පරිසරයට අළුත් කාලසටහනටත...
ජීවිත නාටකයට තවත් එක් ජවනිකාවක් එකතු වෙමින් එහි සීයාගේ චරිතය රගපාන්න මීදුමට අවස්ථාව නියම විනි. ඒ බව මීදුම කියවන ඔබට දැනෙන්න ඇත්ත...
notes of imaginary
ඇෆ්ගනිස්ථානයේ මොනාලිසෘ අප්‍රිකාවේ මොනාලිසා ඩුබායි මොනාලිසා ඊජිප්තුවේ මොනාලිසා ඉන්දියාවේ මොනාලිසා ඉරානයේ මොනාලිසා...
ලොව පුදුමයන් අටෙන් එකක් ලෙස අප හදුන්වන නිර්මාණයන් අට අතරට එක්වු ටජ්මහල් මණ්දීරය ආදරවන්තියක සිහිපත් කිරීමට ආදරවන්තයෙකු විසින් ඉදි ක...