රුවල් ඉරී ගිය නෞකාවේ - විශාරද නන්දා මාලනී.



රුවල් ඉරී ගිය නෞකාවේ නියමුවානෙනි,
නොගිලී දළ රල පෙර අතරේ - මා හා නොහැකිය ගොඩ බිමකට
රුවල් ඉරී ගිය නෞකාවේ නියමුවානෙනි,
දෝතට එක් කල වැසි දිය පොවමින්- පවසට
ඉරුණ රුවල් රෙදි දවටා තබමින් - උනුහුම
මා රැක ගත් ඔබ රැක ගතයුතු මේ අද දින
දියඹේ නවතිමි  මැන පෙරමග තනියම
රුවල් ඉරී ගිය නෞකාවේ............
 සුන්බුන් නැව් බද දියඹත් වි යයි.
හෙමිහිට අත්හල මැන දැන් මෙතුවක් මට බැදි සෙනෙහස
දෑස පියා ගෙන මා බිලි දී දිගැබරට
ගැලවි යන් මැන මේ විපතාන් සිත දැඩි කොට.


රුවල් ඉරී ගිය නෞකාවේ නියමුවානෙනි,
නොගිලී දළ රල පෙර අතරේ - මා හා නොහැකිය ගොඩ බිමකට
රුවල් ඉරී ගිය නෞකාවේ


දෙනෝ දහක් නුවන් අතරේ 











දෙනෝ දහක් නුවන් අතරේ
කවුදෝ මා තනි කලේ තනිකලේ පාසල් බිමේ
සිනා කෙලිලොල්
 දෙතොල් රහසේ

ගැලු තැන් අද ගොළු වෙලා
සොදුරු පාසල් පිසේ කදුලිනි බොදවෙලා
කැදැල්ලෙන් ඔබ වෙන්වෙලා.
නිබද ඔබ මා ඇවිද ගිය තැන්
සෙවන දුන් ගහ කොල පුරා
බිමට බරවුන කැකුළු අතු ඉති මැලවෙලා
දුකින් හදවත ගොළු වෙලා
දෙනෝ දහක් නුවන් අතරේ

කවුදෝ මා තනි කලේ තනිකලේ පාසල් බිමේ




  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

3 ප්‍රතිචාර:

Anonymous said...

රුවල් ඉරී ගිය නෞකාවේ නියමුවානෙනි මට ඒක පැහැදිලි මදි තේරුම් කරලා දෙන්න පුළුවනනම් ගොඩක් ස්තූතියි












සූස්ථි said...

නන්ද මාලිනියගේ සුන්දරම ගීතය කියන්න පුළුවන්. ඒ හඬ..... වදන්.... මම ඒ ගීතයට වශී වෙලා.....

සූස්ථි said...

නන්ද මාලිනියගේ සුන්දරම ගීතය කියන්න පුළුවන්. ඒ හඬ..... වදන්.... මම ඒ ගීතයට වශී වෙලා.....