ඇෆ්ගනිස්ථානයේ මොනාලිසෘ අප්‍රිකාවේ මොනාලිසා ඩුබායි මොනාලිසා ඊජිප්තුවේ මොනාලිසා ඉන්දියාවේ මොනාලිසා ඉරානයේ මොනාලිසා...

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
මීදුම
ඉර පායනවත් එක්කම නැතිවෙලා යනවා.
තවත් වෙලාවකට ඝණ වලාකුළු වෙලා පොලොවට පාත් වෙනවා.
කෙත් බිම් සරු කරමින් ඇල දොළ ගංගා දිගේ නිසංසලේ මහ මුහුදට ගලා යනවා.
තවත් වරක මහා මාරුතයක් වෙලා ගම් බිම් විනාශ කරනවා .
සිතුවිලිත් ඒ වගෙයි.
ඇති වෙලා නැතිවෙලා යනවා.
යහපතට වගේම අයහපතටත් මෙහෙයවනවා.
තෝරා බේරාගෙන මට හිතෙන දේවල් බෙදා හදාගන්න,
මීදුම ... පිහිට කරගන්නවා.
මීදුමේ නොයෙක් නොයෙක් දේවල් පා වෙලා එන්න පුළුවන්.
වරෙක සුන්දර වෙන්නත් තවත් වරෙක අප්‍රසන්න වෙන්නත්
මන්ද මාරුතයක් වෙලා වගේම චන්ඩ මාරුතයක් වෙලා මම දකින දේවල් උපේක්‍ෂාවෙන් යුතුව .. මීදුමේ පාවෙලා යන්න අරිනවා.
මම හරිද වැරදිද කියලා හිතාගන්න කවුරුත් උදව් කරයි. කියලා මම හිතනවා.
ආයෙත් විවේක වෙලාවක මීදුමට එබෙන්න මොනවා පා වෙලාද කියලා ඇවිත් බලන්න.
- 2008.07.29 - මීදුම
ඇෆ්ගනිස්ථානයේ මොනාලිසෘ අප්‍රිකාවේ මොනාලිසා ඩුබායි මොනාලිසා ඊජිප්තුවේ මොනාලිසා ඉන්දියාවේ මොනාලිසා ඉරානයේ මොනාලිසා...
ලොව පුදුමයන් අටෙන් එකක් ලෙස අප හදුන්වන නිර්මාණයන් අට අතරට එක්වු ටජ්මහල් මණ්දීරය ආදරවන්තියක සිහිපත් කිරීමට ආදරවන්තයෙකු විසින් ඉදි ක...
I don't know whether this is true.......... Unbelievable notes of imaginary
ටජ්මහල් වලට මෙතනින් යන්න. http://www.airpano.ru/files/Taj-Mahal-India/2-3 ඔබට තවත් නැරඹිය හැකි පැනෝරාමා කිහිපයක් 1 . Akshard...
Add caption නිව්ටන් ලා ගැන කියන කොට අයිසෙක් නිව්ටන් එහෙමත් මතක් වෙනවා . අපේ ගමේ පාරක් තියෙනවා . මේ පාර සබරගමුව විශ්ව විද්‍යාලය හ...