I don't know whether this is true.......... Unbelievable notes of imaginary
.jpg)
අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
මීදුම
ඉර පායනවත් එක්කම නැතිවෙලා යනවා.
තවත් වෙලාවකට ඝණ වලාකුළු වෙලා පොලොවට පාත් වෙනවා.
කෙත් බිම් සරු කරමින් ඇල දොළ ගංගා දිගේ නිසංසලේ මහ මුහුදට ගලා යනවා.
තවත් වරක මහා මාරුතයක් වෙලා ගම් බිම් විනාශ කරනවා .
සිතුවිලිත් ඒ වගෙයි.
ඇති වෙලා නැතිවෙලා යනවා.
යහපතට වගේම අයහපතටත් මෙහෙයවනවා.
තෝරා බේරාගෙන මට හිතෙන දේවල් බෙදා හදාගන්න,
මීදුම ... පිහිට කරගන්නවා.
මීදුමේ නොයෙක් නොයෙක් දේවල් පා වෙලා එන්න පුළුවන්.
වරෙක සුන්දර වෙන්නත් තවත් වරෙක අප්‍රසන්න වෙන්නත්
මන්ද මාරුතයක් වෙලා වගේම චන්ඩ මාරුතයක් වෙලා මම දකින දේවල් උපේක්‍ෂාවෙන් යුතුව .. මීදුමේ පාවෙලා යන්න අරිනවා.
මම හරිද වැරදිද කියලා හිතාගන්න කවුරුත් උදව් කරයි. කියලා මම හිතනවා.
ආයෙත් විවේක වෙලාවක මීදුමට එබෙන්න මොනවා පා වෙලාද කියලා ඇවිත් බලන්න.
- 2008.07.29 - මීදුම
I don't know whether this is true.......... Unbelievable notes of imaginary
ටජ්මහල් වලට මෙතනින් යන්න. http://www.airpano.ru/files/Taj-Mahal-India/2-3 ඔබට තවත් නැරඹිය හැකි පැනෝරාමා කිහිපයක් 1 . Akshard...
Add caption නිව්ටන් ලා ගැන කියන කොට අයිසෙක් නිව්ටන් එහෙමත් මතක් වෙනවා . අපේ ගමේ පාරක් තියෙනවා . මේ පාර සබරගමුව විශ්ව විද්‍යාලය හ...
පානුයි පරිප්පුයි දවසක බුදුවේවා ගෝවයි අලයි සැරියුත් මුගලන් වේවා කැන්ටින් හො...
තංගල්ල පොළොම්මාරුව අන්ධ බිහිරි විදුහලෙන් අධ්‍යාපනය ලබා සැමට ආදර්ශයක් සපයන දිරිය සොයුරියණි,,, තංගල්ලේ අපිට නුඹ ආඩම්බරයක්.... අපි හැමෝම...