අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.
A day of the life

මීදුම

මීදුම

ඉර පායනවත් එක්කම නැතිවෙලා යනවා.

තවත් වෙලාවකට ඝණ වලාකුළු වෙලා පොලොවට පාත් වෙනවා.

කෙත් බිම් සරු කරමින් ඇල දොළ ගංගා දිගේ නිසංසලේ මහ මුහුදට ගලා යනවා.

තවත් වරක මහා මාරුතයක් වෙලා ගම් බිම් විනාශ කරනවා .

සිතුවිලිත් ඒ වගෙයි.

ඇති වෙලා නැතිවෙලා යනවා.

යහපතට වගේම අයහපතටත් මෙහෙයවනවා.

තෝරා බේරාගෙන මට හිතෙන දේවල් බෙදා හදාගන්න,

මීදුම ... පිහිට කරගන්නවා.

මීදුමේ නොයෙක් නොයෙක් දේවල් පා වෙලා එන්න පුළුවන්.

වරෙක සුන්දර වෙන්නත් තවත් වරෙක අප්‍රසන්න වෙන්නත්

මන්ද මාරුතයක් වෙලා වගේම චන්ඩ මාරුතයක් වෙලා මම දකින දේවල් උපේක්‍ෂාවෙන් යුතුව .. මීදුමේ පාවෙලා යන්න අරිනවා.

මම හරිද වැරදිද කියලා හිතාගන්න කවුරුත් උදව් කරයි. කියලා මම හිතනවා.

ආයෙත් විවේක වෙලාවක මීදුමට එබෙන්න මොනවා පා වෙලාද කියලා ඇවිත් බලන්න.

- 2008.07.29 - මීදුම

Random Post

Monday, August 22, 2011
ආදරණිය දිල් වෙතට.

8/22/2011 09:43:00 am

  අතීතයෙන් මතක අහුලන දිල් . සති ගනනාවක් ගෙවී ගියා මීදුම වියමන් කල දෙයක් නැහැ . පසුගිය දවස් කිහිපයේම උපුටා දැක්වීම් විතරයි සිද්ද වු...

Read more »
Friday, August 12, 2011
no image

8/12/2011 07:25:00 am

ටයි කෝට් ඇද ගත්ත මහත්තුරුත් ගල් යුගයෙනුත් එහාට යනවා. දියුණු සමාජයක මේ වගේ දේවල් වෙන්නේ කොහොමද කියලා හිතා ගන්න බැහැ. මේවා අනුගමනය කරන සූපවේද...

Read more »
Wednesday, August 03, 2011
සුලං කුරුල්ලෝ  හෙමින් ඉගිල්ලී

8/03/2011 09:59:00 pm

මා තර දිස්ත්‍රික්කයේ ‍කොටපලට ආසන්නයේ ගැටබරුව රජ මහා විහාරය පිහිටයි. කොටපල දෙණියාය ගාල්ල මාර්ගයේ   පිහිටි ග්‍රාමීය නගරයකි. සිංහරාජ වනාන්ත...

Read more »
Tuesday, August 02, 2011
ඔබ එන්න ඇවිත් යන්න එන්න

8/02/2011 08:57:00 pm

ඔබ එන්න -ඔබ ඇවිත් යන්න එන්න සෞම්‍ය සද සේම - මට රූසිරි බෝමා සන්සුන් ගමනේ-  රෑ සිරි බෝමා  ආදරේ නොකියා -  ඉන්නේ කෝමා මගේ රන්කදට -  මං ආදරේයි....

Read more »