අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.
Wednesday, August 03, 2011

8/03/2011 09:59:00 pm



මාතර දිස්ත්‍රික්කයේ ‍කොටපලට ආසන්නයේ ගැටබරුව රජ මහා විහාරය පිහිටයි. කොටපල දෙණියාය ගාල්ල මාර්ගයේ  පිහිටි ග්‍රාමීය නගරයකි. සිංහරාජ වනාන්තරය ඒක් පසකින්ද තවත් පෙසකින් රක්වාන කදු වැටිය ද, ඒමෙන්ම මොරවක් කොරළයේ කදුකර ප්‍රදේශ රැසකින්ද වට වු ගැටබරුව රජමහා විහාරය මනස්කාන්ත කදු ගැටයක  නිර්මාණය වු  පරිසරය විචිත්‍රවත් කල අපූරු නිර්මාණයකි.
මේ වීඩියෝවට ඇතුලත් වන්නේ ගැටබරුව රජමහා විහාරයට පියමන් කරන සැදැහැවතුන්ගේ නෙත් ගැටෙන දර්ශණ  පෙලකි.
ගැටබරුව රජ මහා විහාරය ගැන www.kadulla wordpress.com පලකරන වියමනට යොමු වන්න.





   දෙණියාය ගැටබරුව දේවාලයේ 
සිට 
ඈත පෙනෙන දර්ශණ
 මෙම ගීතයට ඇතුලත්ය.

0 ප්‍රතිචාර: