Wednesday, August 03, 2011

සුලං කුරුල්ලෝ හෙමින් ඉගිල්ලී




මාතර දිස්ත්‍රික්කයේ ‍කොටපලට ආසන්නයේ ගැටබරුව රජ මහා විහාරය පිහිටයි. කොටපල දෙණියාය ගාල්ල මාර්ගයේ  පිහිටි ග්‍රාමීය නගරයකි. සිංහරාජ වනාන්තරය ඒක් පසකින්ද තවත් පෙසකින් රක්වාන කදු වැටිය ද, ඒමෙන්ම මොරවක් කොරළයේ කදුකර ප්‍රදේශ රැසකින්ද වට වු ගැටබරුව රජමහා විහාරය මනස්කාන්ත කදු ගැටයක  නිර්මාණය වු  පරිසරය විචිත්‍රවත් කල අපූරු නිර්මාණයකි.
මේ වීඩියෝවට ඇතුලත් වන්නේ ගැටබරුව රජමහා විහාරයට පියමන් කරන සැදැහැවතුන්ගේ නෙත් ගැටෙන දර්ශණ  පෙලකි.
ගැටබරුව රජ මහා විහාරය ගැන www.kadulla wordpress.com පලකරන වියමනට යොමු වන්න.





   දෙණියාය ගැටබරුව දේවාලයේ 
සිට 
ඈත පෙනෙන දර්ශණ
 මෙම ගීතයට ඇතුලත්ය.

0 comments:

Post a Comment

ඔබගේ අවධානය යොමුවුවාට මීදුම ස්තුති කරයි.
සුබ දවසක් !.

 

මීදුම Published @ 2014 by Ipietoon