අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

මීදුම

බුදුන් වහන්සේ දේශනා කළා ලෝකය දුක් සහිත බවත්, දුක හේතුවකින් හටගත් බවත්, දුක නැති කළ හැකි බවත්,

දුක නැති කරන මාර්ගයත් වශයෙන් ආර්‍ය්‍ය සත්‍යය හතරක්.

බුදුන් වහන්සේ වඳාළා චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය කොහෙද තියෙන්නේ කියලා.

ඔය බඹයක් තරම් වන තමා තුළමයි.

දැන් තමාම රවටගෙන එළියෙ ඉන්න බුදුන්ට වඳින්ට යනවා.

එළිය‍ෙ බුදුන් වහන්සේ නෑ. බුද්ධත්වය - බුදුන් වහන්සේ - තමා තුළ, තමාගේ හදවත් තුළ ම ජීවත් වෙනවා, සෑම පුද්ගලයෙක් තුළ ම රහතන් වහන්සේ කෙනෙක් වැඩ වසනවා. ඒ රහතන් වහන්සේ මතු කර ගැනීමයි කළ යුත්තේ.

ඒකට කළ යුතු ක්‍රියා මාර්ගයයි චතුරාර්‍ය්‍ය සත්‍යය දේශනාව තුළ තියෙන්නෙ.

අපි සොයා යමු - වියමනකින්.

2011-08-03
සුලං කුරුල්ලෝ  හෙමින් ඉගිල්ලී

8/03/2011 09:59:00 pm

මා තර දිස්ත්‍රික්කයේ ‍කොටපලට ආසන්නයේ ගැටබරුව රජ මහා විහාරය පිහිටයි. කොටපල දෙණියාය ගාල්ල මාර්ගයේ   පිහිටි ග්‍රාමීය නගරයකි. සිංහරාජ වනාන්ත...

Read more »
2011-08-02
ඔබ එන්න ඇවිත් යන්න එන්න

8/02/2011 08:57:00 pm

ඔබ එන්න -ඔබ ඇවිත් යන්න එන්න සෞම්‍ය සද සේම - මට රූසිරි බෝමා සන්සුන් ගමනේ-  රෑ සිරි බෝමා  ආදරේ නොකියා -  ඉන්නේ කෝමා මගේ රන්කදට -  මං ආදරේයි....

Read more »
2011-07-28
2011-07-25
රැජින මමයි -අපේ රාජ්ජේ

7/25/2011 09:47:00 am

ලෙස්ටර් ගේ සංදේශය චිත්‍රපටියට ඇතුලත්වු මේ ගීතය සමග පෙන්වන කදුයායයේ දර්ශන  කරුනාරත්න දිවුල්ගනේ ගයන "සමනලවැව පුරවන්නට බෙලිහුල්ඔය ගලා බස...

Read more »
2011-07-23
ලෙස්ටර්ගේ සංදේශය

7/23/2011 07:14:00 pm
2

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ලෙස්ටර් සහ විලියම් බ්ලෙක්  ආනන්ද ජයරත්න සමග කාන්ති ගුණතුංග මී දුම ප්‍රාථමික පාසල් සිසුවකුවු අවධියේ...

Read more »
2011-07-18
නියගය සමග  සවන්  දෙන්න.

7/18/2011 09:35:00 pm

මේ සමනලවැව අද දර්ශණ කිහිපයක්. සමනල වැව පුරවන්න ගලා බසින්නේ  වළවේ ගගයි බෙලිහුල්ඔයයි. මැයි මාසේ ඉදන් ඇති වියලි කාලගුණික තත්වය නිසා මේ...

Read more »
2011-07-12
හන්තානේ කදු මුදුන සිසාරා - පණ්ඩිත් අමරදේව

7/12/2011 09:15:00 pm

හන්තානේ කදු මුදුන සිසාරා  පවනක් වී එන්නම් ඔබේ සුවද රැදි කුටිය සමීපේ  කුසුමක් වී ඉන්නම් තුන් මහලින් සැදි  සරසවි පායේ  මල් කැටයම් සෙවනේ  සිරි...

Read more »