තෙරුවන් සරණයි .
ලොව දිනු පුවත දැනගෙන පින්වත් කුමරූ සත් පියුමන් පිපුණි පින් සුවඳින් මියුරූ සිහිකර යළිත් අසිරිය සිදුවූ අයුරූ සමරමු වෙසක් මෙවරත් මිතුරු
--- වේද ගීතයක්
අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද , මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
ජීවිතය
සිනිදු ස්වර මැවුනේ මැඩු විටය තත්.
විශ්ව සාධාරන නීතිය - ටෝල්ස්ටෝයි
ලොකයේ පවත්නා හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරන්නේ හොදය.
රබීන්ද්‍රනාත් තාගෝර්
වළාකුලක් වුවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතන විට , වළාකුල දුක්වන්නේ තමන් කුරුල්ලෙකු නොවීම ගැනය.
2011-04-30
2011-04-24
බ්‍රිතාන්‍ය පාලන සමයේ ශ්‍රී ලංකාව - 03
2011-04-17
බ්‍රිතාන්‍ය පාලන සමයේ ශ්‍රී ලංකාව - 2.
![]() |
| රබානක් අතැති යුවතියක් |
![]() |
| අවුරුද්ද ඇවිල්ලාද ? රබන් වයන යුවතියන්. |
![]() |
| රදැල්ල ක්‍රීඩාංගනය. සුද්දන්ගේ ක්‍රිකට්. |
![]() |
| අලි නාවන තොටුපලක් |
![]() |
| පැරණි ඇදුම් ආයිත්තම් සමග සිංහල යුවලක් |
![]() |
| වෙළද සැලක් |
![]() |
| තොවිල් පලක් |
![]() |
| නාගරික දර්ශණයක් |
![]() |
| පිරිවෙනක් විය යුතුයි. |
![]() |
| පෙරහැර ආරම්භයක් |
![]() |
| පල්ලියක් |
එසේ ඔබට යම් ස්ථානයක් හදුනා ගත හැකි නම් එම ස්ථානයන් සදහන් කරනු ඇතැයි කියවන්නන් සහ මීදුම බලාපොරොත්තුව සිටී.
2011-04-14
බ්‍රිතාන්‍ය පාලන සමයේ ශ්‍රී ලංකාව 01
2011-04-13
2011-04-10
අසරනකමක තරම
2011-04-06
මීදුම පැෂන් ෂෝ එකක
මීදුම අළුත් අවුරුද්දට ඇදුම් තෝරන්න ගියා.
ඒත් වැරදිලා ගිහින් තිබුනේ පැෂන් ෂෝ එකකට.
මීදුම හිතුවා ඔයාලත් එකතු කරගෙනම පැෂන් ෂෝ එක බලන්න.
හැමදාමත් ලොකු ලොකු දේවල් කතා කර කර ඉන්නේ නැතිව මේවත් කතා කරන්න දේවල් කරගත්තාම හිත - ටත් හොදයි නේ.
2011-04-05
සමරමු කපුගේ - මං මුලාවු සමනලියක්
මං මුලාවී පාර හොයා ගෙන
හසරක් අසමින් යන ගමනේ
මංමුලාවු සමනලියකගෙනි
පාර අසා තිබුනේ
මං මුලාවී පාර හොයා ගෙන
හසරක් අසමින් යන ගමනේ
මංමුලාවු සමනලියකගෙනි
පාර අසා තිබුනේ
ඇයත් නොදන්නිය
ඇය යන මානය
උන් හිටි තැන්
මතකය අඩමානය
ඇයත් නොදන්නිය
ඇය යන මානය
උන් හිටි තැන්
මතකය අඩමානය
පාර කියන්නේ
කෙලෙසද මා හට
ඇයට පාරක්
ඇති නැති ගානය
මං මුලාවී පාර හොයා ගෙන
හසරක් අසමින් යන ගමනේ
මංමුලාවු සමනලියකගෙනි
පාර අසා තිබුනේ
මං මුලාවී පාර හොයා ගෙන
හසරක් අසමින් යන ගමනේ
මංමුලාවු සමනලියකගෙනි
පාර අසා තිබුනේ
අප හමුවුයේ මංදැයි
නොදිනිමි
පාර ඇසුයේ ඇයිදැයි
නොකියමි
අප හමුවුයේ මංදැයි
නොදිනිමි
පාර ඇසුයේ ඇයිදැයි
නොකියමි
අපේ ගමන අද
නවතිනු හැකිනම්
අප යන ගමනද
අද මෙතනින් නිමි
මං මුලාවී පාර හොයා ගෙන
හසරක් අසමින් යන ගමනේ
මංමුලාවු සමනලියකගෙනි
පාර අසා තිබුනේ
මං මුලාවී පාර හොයා ගෙන
හසරක් අසමින් යන ගමනේ
මංමුලාවු සමනලියකගෙනි
පාර අසා තිබුනේ
![]() |
| අට වසරකට පෙර නිහඩවු කම්පන වෙනුවෙනි. |
2011-04-02
කඩ මන්ඩියේ දොල අයිනේ
![]() |
| කතා නැතිව හිටියත් -ගොළු වෙලා අපි |
නැවතී බලනවා මොහොතක් -කොහොම හරි
කතා නැතිව හිටියත් -ගොළු වෙලා අපි
දාහක් දේ තිබේ කීමට -බැරිව වැසී
ගහ කොළවලට දාහක් -ඇස්ඇති හින්දා
සුළගට සියුම් දාහක් -කන් නැති හින්දා
කවදාවත්ම නුඔ මට -නොලැබෙන හින්දා
මුණි වත හොදයි දෙබසින් -දුක වැඩි හින්දා
සයුර මොටද දිය දෝතක් -බොන්න බැරි
ඔරුව මොටද වතුරේ -පැද යන්න බැරි
දෑස මොටද සිතු සේ -දැක ගන්න බැරි
කුසුම මොටද -
ලංවී රොන් .....................ගන්න බැරි


























































