අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

මීදුම

බුදුන් වහන්සේ දේශනා කළා ලෝකය දුක් සහිත බවත්, දුක හේතුවකින් හටගත් බවත්, දුක නැති කළ හැකි බවත්,

දුක නැති කරන මාර්ගයත් වශයෙන් ආර්‍ය්‍ය සත්‍යය හතරක්.

බුදුන් වහන්සේ වඳාළා චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය කොහෙද තියෙන්නේ කියලා.

ඔය බඹයක් තරම් වන තමා තුළමයි.

දැන් තමාම රවටගෙන එළියෙ ඉන්න බුදුන්ට වඳින්ට යනවා.

එළිය‍ෙ බුදුන් වහන්සේ නෑ. බුද්ධත්වය - බුදුන් වහන්සේ - තමා තුළ, තමාගේ හදවත් තුළ ම ජීවත් වෙනවා, සෑම පුද්ගලයෙක් තුළ ම රහතන් වහන්සේ කෙනෙක් වැඩ වසනවා. ඒ රහතන් වහන්සේ මතු කර ගැනීමයි කළ යුත්තේ.

ඒකට කළ යුතු ක්‍රියා මාර්ගයයි චතුරාර්‍ය්‍ය සත්‍යය දේශනාව තුළ තියෙන්නෙ.

අපි සොයා යමු - වියමනකින්.

2010-02-14
ජනතා සේවය පිණිසයි ! .

2/14/2010 10:38:00 pm

පලාත් සභා ඡන්දේ තිබුනා. යාන්තම් යුද්ධෙට පිහිට වෙන්න ජනාධිපතිතුමාගේ ප්‍රතිරූපයත් විකුණලා ගොඩ ගියා. ජනාධිපතිවරණය ආවා. ජනතා විනිශ්චයට පත් වුනේ...

Read more »
2010-02-11
තල වපුරා මුං නෙලා ගත හැකිද ?

2/11/2010 11:03:00 am
2

දේශපාලනය යනු අපුර්ව වෘත්තියකි. දැළි පිහියෙන් කිරි කෑ හැකි වුවත් - අතුරේ අනතුරකින් තොරව යා හැකි වුවත් ,  වෘත්තීමය දේශපාලනය ඊටත් වඩා අනතුරු දා...

Read more »
2010-01-29
ජනාධිපතිවරණය පෙන්වන  දිශාව.

1/29/2010 03:39:00 pm
1

මීදුම ජනාධිපතිවරණය ප්‍රතිපල තුලින් දකින සත්‍ය පිලිබදව සටහනක් කරන්නට අදහස් කරයි. මෙය මීදුම මතවාදයන් හා ගැළපුනත් විවිධ වෙනත් මතවාදයන් ඇතිවිය හ...

Read more »
2010-01-28
ප්‍රජාතන්ත්‍රවාදයට ලංසුවක්‌!

1/28/2010 11:54:00 am

……….. මේ පලවන්නේ  දිවයින ජාතික පුවත් පත මැතිවරණයට කලින් පල කල කතුවැකියකි. මේ කතාන්දර සියල්ල අමතක ව යල...

Read more »
2010-01-19
සරත්ද ? මහින්දද ?

1/19/2010 08:52:00 pm
3

ජනාධිපතිවරණ ප්‍රතිපල පිළිබදව නොයෙක් අනාවැකි පලවේ. සරත්ද ? මහින්දද ? යන්න අද දවසේ මාතෘකාවයි. මැතිවරණ වේදිකාව නම් ඌරන් ලගින මඩ වලකි. දුගද මිස ...

Read more »
2010-01-18
2010-01-15
මව් බිම දිනවමු.

1/15/2010 12:29:00 am
5

මව් බිම දිනවමු කී විට මහින්ද රාජපක්‍ෂයන්ගේ නම මේ දිනවල සිහිපත් වේ .  එහෙත් මෙම උදාන පාඨයේ නියම හිමි...

Read more »
2010-01-11
කඩේ යාමට හිතක් පහල කර ගත යුතුද?.

1/11/2010 11:05:00 pm
2

මීදුම ආණ්ඩුවට හෝ විපක්ෂයට කඩේ යාමට උත්සහා නොකරයි. එහෙත් සැම විටම තම මව් බිමට කඩේ යාමට උත්සාහ කරයි. මීදුම පලකරන අදහස් පාදක කරගන්නා තේමාවන් ව...

Read more »
2010-01-09
නාහේ වැරැද්දට මූණ කපා ගමු ද ?.

1/09/2010 03:32:00 pm
10

බල ලෝභයට ප්‍රඥාව නැති බවක් දැන් දැන් වේදිකාවේ පෙනෙන්ට තිබෙනා කාරණාවක් වී ඇත. මේ අධම මිනිසුන් ඔට්ටු අල්ලන්නේ අපේ මව් බිම සමග යයි මිදුම අනන්ත ...

Read more »