……….. මේ පලවන්නේ දිවයින ජාතික පුවත් පත මැතිවරණයට කලින් පල කල කතුවැකියකි. මේ කතාන්දර සියල්ල අමතක ව ය...

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
මීදුම
ඉර පායනවත් එක්කම නැතිවෙලා යනවා.
තවත් වෙලාවකට ඝණ වලාකුළු වෙලා පොලොවට පාත් වෙනවා.
කෙත් බිම් සරු කරමින් ඇල දොළ ගංගා දිගේ නිසංසලේ මහ මුහුදට ගලා යනවා.
තවත් වරක මහා මාරුතයක් වෙලා ගම් බිම් විනාශ කරනවා .
සිතුවිලිත් ඒ වගෙයි.
ඇති වෙලා නැතිවෙලා යනවා.
යහපතට වගේම අයහපතටත් මෙහෙයවනවා.
තෝරා බේරාගෙන මට හිතෙන දේවල් බෙදා හදාගන්න,
මීදුම ... පිහිට කරගන්නවා.
මීදුමේ නොයෙක් නොයෙක් දේවල් පා වෙලා එන්න පුළුවන්.
වරෙක සුන්දර වෙන්නත් තවත් වරෙක අප්‍රසන්න වෙන්නත්
මන්ද මාරුතයක් වෙලා වගේම චන්ඩ මාරුතයක් වෙලා මම දකින දේවල් උපේක්‍ෂාවෙන් යුතුව .. මීදුමේ පාවෙලා යන්න අරිනවා.
මම හරිද වැරදිද කියලා හිතාගන්න කවුරුත් උදව් කරයි. කියලා මම හිතනවා.
ආයෙත් විවේක වෙලාවක මීදුමට එබෙන්න මොනවා පා වෙලාද කියලා ඇවිත් බලන්න.
- 2008.07.29 - මීදුම
……….. මේ පලවන්නේ දිවයින ජාතික පුවත් පත මැතිවරණයට කලින් පල කල කතුවැකියකි. මේ කතාන්දර සියල්ල අමතක ව ය...
කළුතර චෛත්‍යය kalutara.
ජනාධිපතිවරණ ප්‍රතිපල පිළිබදව නොයෙක් අනාවැකි පලවේ. සරත්ද ? මහින්දද ? යන්න අද දවසේ මාතෘකාවයි. මැතිවරණ ව...
කිරින්ද වෙරල තීරය කිරින්ද රජ මහා විහාරය වෙරළ තීරය
මව් බිම දිනවමු කී විට මහින්ද රාජපක්‍ෂයන්ගේ නම මේ දිනවල සිහිපත් වේ . එහෙත් මෙම උදාන පාඨයේ නියම හිමි...
මිදුම ආණ්ඩුවට හෝ විපක්ෂයට කඩේ යාමට උත්සහා නොකරයි. එහෙත් සැම විටම තම මව් බිමට කඩේ යාමට උත්සාහ කරයි. මීදුම පලකරන අදහස් පාදක කරගන්නා තේමාවන් ව...
බල ලෝභයට ප්‍රඥාව නැති බවක් දැන් දැන් වේදිකාවේ පෙනෙන්ට තිබෙනා කාරණාවක් වී ඇත. මේ අධම මිනිසුන් ඔට්ටු අල්ලන්නේ අපේ මව් බිම සමග යයි මිදුම අනන්ත ...
මහින්ද තම නිලකාලය තව අවුරුදු දෙකක් ඉදිරියට තිබිය දී ජන මතය විමසීමේ අරමුණෙන් මැතිවරණයක් කැඳවනු ලැබීය...
අපි සැම ජනවාරි 01 දාමත් , සිංහල හින්දු අළුත් අවුරුදු උදාවත්මත් සමග එකිනෙකාට “ සුබ නව වසරකට “ ආසිරි පතන්නට පුරුදු වී සිටින්නෙමු. වසර තිහක ඉ...
අපි සැම ජනවාරි 01 දාමත් , සිංහල හින්දු අළුත් අවුරුදු උදාවත්මත් සමග එකිනෙකාට “ සුබ නව වසරකට “ ආසිරි පතන්නට පුරුදු වී සිටින්නෙමු. වසර තිහක ඉති...