අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

මීදුම

බුදුන් වහන්සේ දේශනා කළා ලෝකය දුක් සහිත බවත්, දුක හේතුවකින් හටගත් බවත්, දුක නැති කළ හැකි බවත්,

දුක නැති කරන මාර්ගයත් වශයෙන් ආර්‍ය්‍ය සත්‍යය හතරක්.

බුදුන් වහන්සේ වඳාළා චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය කොහෙද තියෙන්නේ කියලා.

ඔය බඹයක් තරම් වන තමා තුළමයි.

දැන් තමාම රවටගෙන එළියෙ ඉන්න බුදුන්ට වඳින්ට යනවා.

එළිය‍ෙ බුදුන් වහන්සේ නෑ. බුද්ධත්වය - බුදුන් වහන්සේ - තමා තුළ, තමාගේ හදවත් තුළ ම ජීවත් වෙනවා, සෑම පුද්ගලයෙක් තුළ ම රහතන් වහන්සේ කෙනෙක් වැඩ වසනවා. ඒ රහතන් වහන්සේ මතු කර ගැනීමයි කළ යුත්තේ.

ඒකට කළ යුතු ක්‍රියා මාර්ගයයි චතුරාර්‍ය්‍ය සත්‍යය දේශනාව තුළ තියෙන්නෙ.

අපි සොයා යමු - වියමනකින්.

2010-01-05
ජනාධිපතිවරණය.

1/05/2010 03:23:00 pm
3

මහින්ද තම නිලකාලය තව අවුරුදු දෙකක් ඉදිරියට තිබිය දී  ජන මතය විමසීමේ අරමුණෙන් මැතිවරණයක් කැඳවනු ලැබීය...

Read more »
2010-01-03
ඔබ හැමට සෞභාග්‍යමත් ජීවිතයක්

1/03/2010 09:32:00 pm

අපි සැම ජනවාරි 01 දාමත් , සිංහල හින්දු අළුත් අවුරුදු උදාවත්මත් සමග එකිනෙකාට “ සුබ නව වසරකට “ ආසිරි පතන්නට පුරුදු වී සිටින්නෙමු. වසර තිහක ඉ...

Read more »
සෞභාග්‍යමත්  වසරක්‌ම වේවා!

1/03/2010 09:22:00 pm

අපි සැම ජනවාරි 01 දාමත් , සිංහල හින්දු අළුත් අවුරුදු උදාවත්මත් සමග එකිනෙකාට “ සුබ නව වසරකට “ ආසිරි පතන්නට පුරුදු වී සිටින්නෙමු. වසර තිහක ඉති...

Read more »
2009-12-28
රොමානිස් සංශෝධන.

12/28/2009 05:11:00 pm
6

අපේ අසල් වාසියෙක් රොමානිස් .   වැඩිහිටියෙක් නිසා කවුරුත් කිව්වේ රොමානිස් අයිය කියලා.  සති කීපයක් ආ ගිය අතක් නැතිව හිටිය රොමානිස් අයියගේ මළසි...

Read more »
2009-12-23
මහින්ද ද ?   සරත් ද?.

12/23/2009 11:07:00 am
8

ජනාධිපතිවරණයේ ප්‍රතිපල මොන වගේ වෙයි ද ?   අනාගත ජනාධිපතිවරයා මහින්ද ද ?  නැත්නම් සරත් ද?. මීදුම බලන්ගොඩ මැතිවරණ කොට්ඨාශය ඡන්ද පදනම දෙස බලා...

Read more »
2009-12-21
නිවරදිව දකිමු

12/21/2009 10:31:00 am
1

“ඉත්තේ කොස් ලොකු වුනාට  - ඇත්තේ ගෙඩි පුස් ගත්තේ දෙවි වෙස් වුනාට         - නැත්තේ අනුහස් රැක්කේ පෙහෙවස් වුනාට          - දැක...

Read more »
2009-12-14
බොඳ වී යන සිහිනය .

12/14/2009 01:22:00 pm
15

දේශපාලනයට පිවිසෙන විට සාදරයෙන් පිලි ගත්ත ජෙනරාල් වරයා අද දේශපාලන ළදරුවෙක් වෙලා. දඹ රන් පිළිරුවක් ලෙසින් ජනතාව අතරට පත් ඔහු ඒ පිළිරුව රනින් ...

Read more »
2009-12-12
’SORRY’  කර ගන්න එපා.

12/12/2009 11:37:00 am
16

රජයේ සේවකයන්ගේ වැටුප රුපියල් 10,000/= කින් වැඩි කරන බව ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පුකාශ කරයි. එතුමා වැදගත් හොද මහත්මයෙකි. ආවාට ගියාට පොරොන්ද...

Read more »
2009-12-07
දැන් රග දැක්වේ.....“ජවිපෙය”

12/07/2009 09:19:00 am

ජනතා විමුක්ති පෙරමුනේ මහත්වරුන්ගේ හැසිරීම් රටාව ජනතාවට විහිළු සපයන රංගනයකට පත්වී තිබීම මීදුම වර්තමානයේදී දකියි.අතිතය හරබර තාර්කික දේශපාලන සං...

Read more »
2009-12-01
SF මෙහෙයුම

12/01/2009 10:28:00 pm
7

දේශපාලනය යනු දැලි පිහියෙන් කිරි කෑ යුතු විෂයයකි. දැන යා යුතු මගකි. පලමු මාධ්‍ය හමුවේදීම සරත් ෆෝන්සේකා මැතිතුමා මෙම විෂයය පිළිබද අත්දැකීම් ...

Read more »