අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

A day in the life

Recent Comments

සිද්ධාර්ථ..! ඔබ මෙන් මම නූපන්නෙමි රජ පවුලක. සෘතුවෙන් සෘතුවට සත්මහල් ප්‍රාසාද රජ ඉසුරු අපට නැත.

එබැවින් ඔබට මෙන් ගිහි ගෙයින් යා නොහැක පහසුවෙන් මා ගියහොත් අඹු දරුවෝ කුලී ගෙයක අනාථ වෙති

දරුවෝ දණ ගානා නො දරුවෝ ය; ලෙඩට දුකට උන් වඩාන දොස්තර ගෙදර යන්ඩ මා නැත්නම් කෙනෙක් නැතිය; අනාගතය දෑතින් මිට මොළවාගෙන මා දිහාම බලා හිඳිති උන් හැම දෙන.

නිරංජලා රෑ තිස්සේ නිදි මරාන කොච්චරවත් දැලි පෙරාන ඇටයි හමයි;

පිටි කොටනව, කිරි හදනව, කැඳ උයනව, රෙදි මදිනව අම්මා කෙනෙක් වගෙයි අක්කා කෙනෙක් වගෙයි

ආදරයේ උල්පත මට පාදා දුන්නේ ඇයයි..

-මහගමසේකර

'ප්‍රබුද්ධ'

Random Post

Thursday, October 22, 2009
no image

10/22/2009 10:29:00 pm
4

උදෑසන විද්‍යුත් නාලිකාවල පුවත් පත් සමග ගෙවන කාලය අසන්නන්ට සහ බලන්නන්ට ප්‍රයෝජනවත් යමක් ඉතිරි කර දෙයි. ස්වර්ණවාහිණිය ඇරඹු මෙම මාවත දිගේ සියළු...

Read more »
Tuesday, October 13, 2009
no image

10/13/2009 11:00:00 pm

දකුනේ පලාත් සභා මැතිවරණයේ ප්‍රතිපල නිකුත් වී ඇත. තරග කල ප්‍රධාණ පක්ෂ පිලිබද මනා විග්‍රහයක් ජනතාව විසින් කර ඇත. මැතිවරණයෙන් පසු බක පන්ඩිතයෝ ත...

Read more »
Saturday, October 10, 2009
no image

10/10/2009 12:49:00 am
4

කොළඔ විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨය 2010 වසරේ සිට ඉංග්‍රිසි මාධ්‍ය උපාධි පාඨමාලා ඇරඹිම සිදුකරන බව පලවී තිබේ. හැම එකකටම විශේෂඥ විග්‍රහයක් කර...

Read more »
Tuesday, October 06, 2009
no image

10/06/2009 09:09:00 pm
1

මැතිවරණය අතලගය. මැතිවරණත් සමග සිහියට එන මගේ මිතුරෙකු සිටි. මිතුරා හදුනා ගැනීමට අමරේ යයි කියමු මෙතැන් සිට වියමන් වන්නේ අමරේගේ මැතිවරණ කතාවයි....

Read more »
Sunday, October 04, 2009
no image

10/04/2009 02:55:00 pm

අද ‍බොහෝ දෙනාගේ මතෘකාව බවට පත්ව ඇති GSP + බදු සහනය ගැන සටහනක් මීදුම වියමන් කරන්නට අදහස් කලේ එය අද කාලීන ප්‍රවෘත්තියක් වී ඇති බැවිනි. බොහෝ වි...

Read more »
Monday, September 28, 2009
no image

9/28/2009 09:31:00 pm
2

පුවත් පත් සියල්ලම කියවන පාඨකයෝ නොමැති නිසාත් පලවන සියල්ල ඇස නොගැටෙන නිසාත් 27 දා දිවයින ඉරිදා සංග්‍රහයේ කරු පරනවිතානගේ සංහිතාව කොලමේ කොටස් ක...

Read more »
Wednesday, September 23, 2009
no image

9/23/2009 11:40:00 pm
1

දකුණු පලාත් සභා මැතිවරණයේදී අනර්කලී නම් වරිතයේ වැදගත් කමක් නැති බව මීදුම නාමයෝජනා දුන් දිනයේම උපකල්පනය කලේය. දකුනේ දේශපාලනයට එජනිස යෙන් කරළි...

Read more »
Sunday, September 20, 2009
no image

9/20/2009 08:50:00 pm
1

දෙණීයාය රජ මැදුරේ කතාවට පිවිසෙමු . සැප්තැම්බර් 13 වෙනිදා ලංකා ඉරිදා සංග්‍රහයට අනුව කතාව සැකෙවින් මෙසේයි. දෙණියාය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු...

Read more »
Tuesday, September 15, 2009
no image

9/15/2009 09:31:00 pm
4

හැම විටම චෝදනාවක් තිබේ. මීදුම අකලට පැසී ඇති බව පලමු comment එක පල කර නැවත දෙවන ඇසිල්ලේ තව වරක් comment එකක් පල කරමින් දුන්නා මදියයි සිතමින් ...

Read more »
Monday, September 14, 2009
no image

9/14/2009 10:45:00 pm
6

මිදුම කිසිවිටකත් අපහාසව කිසිවෙක් අමතන්නේ නැත.අදහස් එක් එක් අයට විශේෂිතවු මනසින් යුත් පදනමකින් පලවෙයි. තිස්සනායගම් සිද්ධියේ ලංකා ඉරිදා සංග්‍ර...

Read more »