අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

මීදුම

බුදුන් වහන්සේ දේශනා කළා ලෝකය දුක් සහිත බවත්, දුක හේතුවකින් හටගත් බවත්, දුක නැති කළ හැකි බවත්,

දුක නැති කරන මාර්ගයත් වශයෙන් ආර්‍ය්‍ය සත්‍යය හතරක්.

බුදුන් වහන්සේ වඳාළා චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය කොහෙද තියෙන්නේ කියලා.

ඔය බඹයක් තරම් වන තමා තුළමයි.

දැන් තමාම රවටගෙන එළියෙ ඉන්න බුදුන්ට වඳින්ට යනවා.

එළිය‍ෙ බුදුන් වහන්සේ නෑ. බුද්ධත්වය - බුදුන් වහන්සේ - තමා තුළ, තමාගේ හදවත් තුළ ම ජීවත් වෙනවා, සෑම පුද්ගලයෙක් තුළ ම රහතන් වහන්සේ කෙනෙක් වැඩ වසනවා. ඒ රහතන් වහන්සේ මතු කර ගැනීමයි කළ යුත්තේ.

ඒකට කළ යුතු ක්‍රියා මාර්ගයයි චතුරාර්‍ය්‍ය සත්‍යය දේශනාව තුළ තියෙන්නෙ.

අපි සොයා යමු - වියමනකින්.

2009-08-09
ඌව වෙල්ලස්සේ  පාඩම.

8/09/2009 06:40:00 pm
2

ඌව පලාත් සභාවේ මැතිවරණය අවසන් විය. මීදුම, ඌවේ බස්නාහිර මායිමේම සබරගමුවේ ස්ථානගතව සිටින්නෙකි. වැට මායිමෙන් එහා පැවත්වුන මැතිවරණය පොදු පෙරමුන...

Read more »
2009-08-05
ජංගම දුරකතන වාරනය කැකිල්ලේ තීන්දුවක්ද ?.

8/05/2009 06:03:00 pm

පසුගිය සතිය ‍ජංගම දුරකතන වලට සහ චිත්‍රපටිවලට අසුබ වූ සතියක්. ‍ජංගම දුරකතනය සිසුවියක් අකැප අන්දමින් භාවිතයට ගිහින් සිය දිවි නසා ගෙන. ජනාධිපති...

Read more »
2009-08-03
ඔබේ ලග්නයට කොහොමද ?.

8/03/2009 09:04:00 pm
5

සමහරු පුවත් පත් දිග හැර ගත්ත ගමන්ම ලග්න පලාපල හොයා ගෙන තමන්ට වෙන් ‍චුන ලග්නය බලනවා.දිනපතා පුවත් පත් වල එදාට බල පාන අනාවැකි පලවෙනවා. සතිපතා ප...

Read more »
2009-07-30
නැගණහිර සරනාගත කදවුරක සිට.

7/30/2009 09:58:00 pm

වෙඩි හඩට අකුරු ඇදවෙයි කිව්වේ අපි පෙර සන්දියේ අකුරු කෙරුවත් වෙඩි හඩක් නැති තෙමංසල මන්ඩියේ

Read more »
2009-07-25
කේ.ජයතිලක මහතාගේ අන්තිම කැමැත්ත.

7/25/2009 09:15:00 pm
7

2009.ජුලි. 23 බ්‍රහස්පතින්දා “දිවයින” පත්‍රයේ “සරසවි උයන” අතිරේකයේ 19 වෙනිදා රදාවාන කන්නිමහර කේ ජයතිලක ලේඛක අසපුවේදී ගත්කරු කේ ජයතිලක මහතා ක...

Read more »
2009-07-22
මීදුමත් සමග වසරක්.

7/22/2009 10:10:00 am
5

පරිගනකයත් සමග ගනන් හදපු මම ලියුම් ලියපු මම. විවේක වෙලාවට spider solitaire එකේ කාඩ් ගහන එකයි කලේ . අවුරුද්දකට විතර ඉස්සර 2008.06.13 ට පස්සේ ද...

Read more »
2009-07-17
මතට තිත සහ කොත්තමල්ලි බීම.

7/17/2009 12:23:00 am
2

බොහෝම කාලෙකට ඉස්සෙල්ලා මම මත ගැන මතකයක් වියමන් කලා.නීතී විරෝධී මත්පැන් නිෂ්පාදන දිනපතා පාවිච්චි කරන ප්‍රජාවකගේ මරණ කිහිපයක් සිද්ධ වෙමින් තිබ...

Read more »
2009-07-10
දුකාගේ ලිංගික අධ්‍යාපනය පිලිබද අදහස.

7/10/2009 09:09:00 pm
3

"පුතාට නිතර ටීචර් පහර දෙන නිසා පාසලින් අස් කරගත්තාට පසුව වෙනත් පාසලකට භාරනොගත් නිසා සිත් තැවුලට පත් පියා වස පානය කර මිය යයි - පුවතක් . ...

Read more »
2009-07-07
දුකාගේ ටීචර්.

7/07/2009 09:59:00 pm
6

Commends වලට එන්නේ නැතිව මීදුමෙන් ඌණ පූරණයක් කලාට දුකා මාත් එක්ක අමනාප වෙන එකක් නැහැ කියලා හිතනවා. "පුතාට නිතර ටීචර් පහර දෙන නිසා පාසලි...

Read more »
2009-07-05
13 වෙනි සංශෝධනය නොහොත් වක්කඩයෙන් දිය නෑම..

7/05/2009 06:39:00 pm
2

13 නපුරු ඉලක්කමක් ලෙස මතයක් ඇත. ජේ.ආර් - රජිව් සුසංයෝගයෙන් බිහිවු ජේ.ආර් අකමැත්තෙන් වුවද එකගවු පලාත්සභා නම්වු සුදු අලියා බිහිකල 13 වෙනි ව්යත...

Read more »