උසස් පෙලින් සමත්වන 14% ක් විශ්ව විද්යාුල ප්‍රවේශයට තේරෙයි. දළ ජාතික ආදායමෙන්0.5% ක් විශ්ව විද්‍යාල අධ්‍යාපනය වෙනුවෙන් වාර්ෂිකව වැය කරයි. විශ...

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
මීදුම
ඉර පායනවත් එක්කම නැතිවෙලා යනවා.
තවත් වෙලාවකට ඝණ වලාකුළු වෙලා පොලොවට පාත් වෙනවා.
කෙත් බිම් සරු කරමින් ඇල දොළ ගංගා දිගේ නිසංසලේ මහ මුහුදට ගලා යනවා.
තවත් වරක මහා මාරුතයක් වෙලා ගම් බිම් විනාශ කරනවා .
සිතුවිලිත් ඒ වගෙයි.
ඇති වෙලා නැතිවෙලා යනවා.
යහපතට වගේම අයහපතටත් මෙහෙයවනවා.
තෝරා බේරාගෙන මට හිතෙන දේවල් බෙදා හදාගන්න,
මීදුම ... පිහිට කරගන්නවා.
මීදුමේ නොයෙක් නොයෙක් දේවල් පා වෙලා එන්න පුළුවන්.
වරෙක සුන්දර වෙන්නත් තවත් වරෙක අප්‍රසන්න වෙන්නත්
මන්ද මාරුතයක් වෙලා වගේම චන්ඩ මාරුතයක් වෙලා මම දකින දේවල් උපේක්‍ෂාවෙන් යුතුව .. මීදුමේ පාවෙලා යන්න අරිනවා.
මම හරිද වැරදිද කියලා හිතාගන්න කවුරුත් උදව් කරයි. කියලා මම හිතනවා.
ආයෙත් විවේක වෙලාවක මීදුමට එබෙන්න මොනවා පා වෙලාද කියලා ඇවිත් බලන්න.
- 2008.07.29 - මීදුම
උසස් පෙලින් සමත්වන 14% ක් විශ්ව විද්යාුල ප්‍රවේශයට තේරෙයි. දළ ජාතික ආදායමෙන්0.5% ක් විශ්ව විද්‍යාල අධ්‍යාපනය වෙනුවෙන් වාර්ෂිකව වැය කරයි. විශ...
SMS එවන. පොඩ්ඩ බැරිවෙනකොට ටෙලිෆෝනය හරහා පැය ගාණක් එල්ලී එල්ලී ඉන්න කාලයක මට හුරු පුරුදු අකුරු වලින් ලියුමක් ඇවිල්ලා. තෑපෑලෙන් එන්නේ ටෙලිෆෝන්...
කදුළක් දවස පටන් ගත්තේ නෙතට කදුළක් ඇති කළ දුරකතන ආරංචියකින්. උදේ හතට පමන තේ එකක් බොමින් සිටියදීම ක්ලාන්තගතියයි කියු ‘දැත්තා ‘රෝහලට වත් ගෙන ය...
1971 තරුණයන්ගේ අවධිවීම ගැන ඇත්තේ මට මතකයක් විතරයි.1989 ජවිපෙ සක්‍රීයවිම නිහඩ රටවැසියෙක් ලෙස මට වේදනාවක් වුනා. වරෙක එජාපයට හිතවත් ඤාතීන්ට හිත...
යොවුන් විය චමත්කාරයි. ජීවිතයේ අඩිතාලම සකස් කර ගත යුතු මේ කාලය නිසි පරිද්දෙන් කළමනාකරගන්නා අය අනාගත ජීවිතය ජයගන්නවා.අනෙක් අය පසු කාලයේ පසු තැ...
මේ දවස්වල එක එක්කෙනා නොයෙක් මත ප්‍රකාශ කරනවා. හරියට අන්ධයෙක් අලියෙකුගේ හැඩරුව කිවුවා වගේ. මගේ වපසරිය වන්නේ රත්නපුර දිස්ත්‍රික්කය.අපිට තියෙන...
සේවානියුක්තියන්ට වැටුප් දිනය මාසයේ වැදගත්ම දිනයි.රජයේ පාසල්වල බොහෝ විට මාසයේ 20 වනදාට වැටුප් ලබාදේ. ගුරුවරියන් දෙදෙනෙකු 19දා කල කතාබහක් මෙස...
සබරගමුවට ඡන්ද උණ සෑදි ඇති රෝගී කන්ඩායම් අපමනය. ඔවුන්ගේ උණ දැන් දැන් අසාධ්ය අතට හැරෙමින් පවති. රෝගී කන්ඩායම් වලින් දෙගොල්ලක් අවිනිශ්චිත තත්...
. නිව්ටන් දැඩි ගතිගුණ ඇති නාවික කපිතාන්වරයෙකි. යුරෝපීයෙකි. සිරිසෝම ද නාවිකයෙකි. ඔහු සහය නිලධරයෙකි. මේ දෙදෙනා සේවය කරන ලද්දේ නෞකා දෙකකය. ...
ශබ්දකෝෂ වල DOCTOR ලා කිහිපදෙනෙකු හමුවෙති. වෛද්‍යවරයා එක්කෙනෙකි. අනෙකා උසස් උපාධිධරයා., ආචාර්යවරයාය. තවත් විශිෂ්ඨ ගනයේ ‘DOCTOR’ ක්‍රියාපදයක් ...