අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

අපි තනි වෙලා ද ?.

අපි තනි වෙලා ද ?.

"ඕනෑම මානව සම්බන්දයක අත්‍යවශ්‍යම සාධකය නම් සංවාදයයි.

ඔවුන් එකට වාඩි වී කතාකරන්නේ හෝ අනෙකට සවන්දෙන්නේ හෝ නැත.

ඔවුන් රඟහලට යයි, සිනමාශාලාවට යයි, රූපවාහිනී නරඹයි, රේඩියෝවට සවන් දෙයි, පොත් කියවයි,

නමුත් ඔවුන් එකිනෙකා සංවාදයේ යෙදෙන්නේ නැත.

අපට මේ ලෝකය වෙනස් කිරීමට අවශ්‍ය නම්, නැවතත් අපට ගිනිමැලයක් වටා රණකාමී කතා කියන අතීතයකට යන්නට සිදුවේවි."

-පවුලෝ කොයියෝ


මීදුම

2008-09-25
අනතුරුදායකයි - ප්‍රවේසමෙන් පරිහරණය කරන්න.

9/25/2008 09:43:00 pm
2

SMS එවන. පොඩ්ඩ බැරිවෙනකොට ටෙලිෆෝනය හරහා පැය ගාණක් එල්ලී එල්ලී ඉන්න කාලයක මට හුරු පුරුදු අකුරු වලින් ලියුමක් ඇවිල්ලා. තෑපෑලෙන් එන්නේ ටෙලිෆෝන්...

Read more »
2008-09-17
කදුළක් .

9/17/2008 10:18:00 pm
2

දවස පටන් ගත්තේ නෙතට කදුළක් ඇති කළ දුරකතන ආරංචියකින්. උදේ හතට පමන තේ එකක් බොමින් සිටියදීම ක්ලාන්තගතියයි කියු ‘දැත්තා ‘රෝහලට වත් ගෙන යාමට ඉඩ ...

Read more »
2008-09-15
බේසමේ කිඹුල්ලු.

9/15/2008 10:01:00 pm

1971 තරුණයන්ගේ අවධිවීම ගැන ඇත්තේ මට මතකයක් විතරයි.1989 ජවිපෙ සක්‍රීයවිම නිහඩ රටවැසියෙක් ලෙස මට වේදනාවක් වුනා. වරෙක එජාපයට හිතවත් ඤාතීන්ට හිත...

Read more »
2008-09-07
සුන්දර ‍ ගින්දර

9/07/2008 08:38:00 pm
1

යොවුන් විය චමත්කාරයි.  ජීවිතයේ අඩිතාලම සකස් කර ගත යුතු මේ කාලය නිසි පරිද්දෙන් කළමනාකරගන්නා අය අනාගත ජීවිතය ජයගන්නවා.අනෙක් අය පසු කාලයේ පසු ත...

Read more »
2008-09-04
පලාත් සභා ඡන්දය ඉවරයි.

9/04/2008 09:36:00 pm

මේ දවස්වල එක එක්කෙනා නොයෙක් මත ප්‍රකාශ කරනවා. හරියට අන්ධයෙක් අලියෙකුගේ හැඩරුව කිවුවා වගේ. මගේ වපසරිය වන්නේ රත්නපුර දිස්ත්‍රික්කය.අපිට තියෙන...

Read more »
2008-08-18
ඊට පස්සේ  හාමතේ.

8/18/2008 10:53:00 pm

සේවානියුක්තියන්ට වැටුප් දිනය මාසයේ වැදගත්ම දිනයි.රජයේ පාසල්වල බොහෝ විට මාසයේ 20 වනදාට වැටුප් ලබාදේ. ගුරුවරියන් දෙදෙනෙකු 19දා කල කතාබහක් මෙසේ...

Read more »
2008-08-16
සීතාම්බර සළු

8/16/2008 08:52:00 pm

සබරගමුවට ඡන්ද උණ සෑදි ඇති රෝගී කන්ඩායම් අපමනය. ඔවුන්ගේ උණ දැන් දැන් අසාධ්ය අතට හැරෙමින් පවති. රෝගී කන්ඩායම් වලින් දෙගොල්ලක් අවිනිශ්චිත තත්වය...

Read more »
මම ප්‍රදීපාගාරයක්.

8/16/2008 08:42:00 pm

. නිව්ටන් දැඩි ගතිගුණ ඇති නාවික කපිතාන්වරයෙකි. යුරෝපීයෙකි. සිරිසෝම ද නාවිකයෙකි. ඔහු සහය නිලධරයෙකි. මේ දෙදෙනා සේවය කරන ලද්දේ නෞකා දෙකකය. ...

Read more »
2008-08-09
BEWARE OF THE DOCTORS

8/09/2008 09:38:00 pm

ශබ්දකෝෂ වල DOCTOR ලා කිහිපදෙනෙකු හමුවෙති. වෛද්‍යවරයා එක්කෙනෙකි. අනෙකා උසස් උපාධිධරයා., ආචාර්යවරයාය. තවත් විශිෂ්ඨ ගනයේ ‘DOCTOR’ ක්‍රියාපදයක් ...

Read more »
2008-07-31
විශ්ව ශක්තිය

7/31/2008 08:16:00 pm

මෑත දවසක අධි මානසික බලයෙන් ලෙඩ රෝගවලට ප්‍රතිකාර කරන අන්දම දකින්ට මට ලැබුනා.ඔහු උපාධිධරයෙක්.කලක් රැකියාවක නියුක්ත වෙලා ඉදලා දැන් ස්වාධීනව ක...

Read more »