ස්වභාවයෙන්ම සිතිවිලි හා ආවේග ක්‍ෂණිකය . ස්වාධීන පැවත්මක් නොමැත. තදින් ඇලී සිටීමෙන් පීඩා ඇතිවෙන්නේය . මිදෙන්නට නම් උපේක්‍ෂා සහගත විය යුතුමය.
wwww wwww wwwww wwww

2009-11-07

බෙලිහුල්ඹය - හාගල කන්ද






හාගල කන්ද ලෙසින් හැදින්වෙන මෙම කන්ද බෙලිහුල්ඹය නගරයට දිස්වෙන අයුරුයි මේ.
බෙලිහුල්ඹය ඒ 4 කොළඹ බදුල්ල මහා මාර්ගයේ 159 කි.මී පිහිටි සංචාරකයින් ප්‍රියකරන නවාතැනක් ලෙස ප්‍රසිද්ධය.
හාගල කන්ද ජුලි සැප්තැම්බර් මාසවල වියලි කාලගුණයක්ඇති කාලයේ දිස්වන අයුරු සහ ඉන්පසු එලබෙන වැසි සහිත කාලගුණයක් ඇති මාස වල දකින්නට ඇති අයුරුයි.

1 ප්‍රතිචාර:

Lakmal said...

අද තමයි මම මේ බ්ලොග් එක දැක්කෙ. බෙලිහුල් ඔය කියන වචනය දැක්කහම අවුරුදු 4ක ඒ සුන්දර කාලයක මතක් වුනා. පුලුවන්නම් අපේ ආදර කන්ද ගැනත් පින්තූර ටිකක් දාන්න.