අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

මීදුම

බුදුන් වහන්සේ දේශනා කළා ලෝකය දුක් සහිත බවත්, දුක හේතුවකින් හටගත් බවත්, දුක නැති කළ හැකි බවත්,

දුක නැති කරන මාර්ගයත් වශයෙන් ආර්‍ය්‍ය සත්‍යය හතරක්.

බුදුන් වහන්සේ වඳාළා චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය කොහෙද තියෙන්නේ කියලා.

ඔය බඹයක් තරම් වන තමා තුළමයි.

දැන් තමාම රවටගෙන එළියෙ ඉන්න බුදුන්ට වඳින්ට යනවා.

එළිය‍ෙ බුදුන් වහන්සේ නෑ. බුද්ධත්වය - බුදුන් වහන්සේ - තමා තුළ, තමාගේ හදවත් තුළ ම ජීවත් වෙනවා, සෑම පුද්ගලයෙක් තුළ ම රහතන් වහන්සේ කෙනෙක් වැඩ වසනවා. ඒ රහතන් වහන්සේ මතු කර ගැනීමයි කළ යුත්තේ.

ඒකට කළ යුතු ක්‍රියා මාර්ගයයි චතුරාර්‍ය්‍ය සත්‍යය දේශනාව තුළ තියෙන්නෙ.

අපි සොයා යමු - වියමනකින්.

2024-04-28
බතක් ඉදෙන තුරු

4/28/2024 03:08:00 pm
1

පාන්දරම ගෙදර පුංචි සද්දයක් . රුවන්ට මොනවටදෝ හොඳටෝම කේන්ති ඇවිදින් . හැමදාම උදේට රාජකාරියට නික්ම යන්නට පෙරාතුව , ඔහු ඇයට පිරිනමන උනුසුම් හාදු...

Read more »
2024-04-27
අටපිරිකර

4/27/2024 05:21:00 pm

බෝසතාණන් වහන්සේගේ මෑණියන් වහන්සේ දින හතකින් කළුරිය කරලා මාතෘ දිව්‍යරාජයා වශයෙන් දිව්‍ය ලෝකයෙහි උප්පත්තිය ලබනවා. පසුව ප්‍රජාපතී ගෝතමීන් වහන්ස...

Read more »
2024-04-26
මිනිස්සු කියනවා.

4/26/2024 10:12:00 am
1

එක්තරා ධීවර ගම්මානයක අවංක හිත හොඳ ගැහැණියක් ජීවත් වුණා.ඇයගේ සැමියා බේබද්දෙක්.ඇයගේ ගමෙන් ආපු අයගේ ඥාති සහෝදරයෙක් ටික දවසක් මේ ගෙදර නැවතිලා හි...

Read more »
2024-04-25
ගල හා වටිනාකම

4/25/2024 09:07:00 am

එක්තරා පියෙකුට ඕනෑ උනා තමන් ගේ පුතාට ජීවිතේ වටිනාකම කියලා දෙන්න. ඔහු මේ තරුණයා ගේ අතට පොඩි ගල්කැටයක් දුන්නා. දීලා කිව්වා, " ඔයා මේ ගල අ...

Read more »
2024-04-24
වටිනාකම සහ ගෞරවය

4/24/2024 10:33:00 am

ගැහැණු ළමයෙක් අයි පෑඩයක් (iPad) මිලදී ගන්නවා. දිනක් ඇගේ පියා එය දැක ඇගෙන් මෙසේ විමසනවා. ''ඔයා ඕක අරගෙන මුලින්ම කරපු දේ මොකද්ද? '...

Read more »
2024-04-23
බක් පෝය .

4/23/2024 10:44:00 am

බක් මාසයේ සිදු වූ වඩාත් ම වැදගත් ශාසනික සංසිද්ධිය නම් බුදුරජාණන් වහන්සේගේ දෙවැනි ලංකාගමනයයි. සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩසිටි බුදුරජාණන් වහන්ස...

Read more »
2024-04-22
කැවුම් කන්න යෝධයා

4/22/2024 11:11:00 am

සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝධයා ඔබ මෙය අසා තිබුණට මෙයට අදාල කථාව දැනගෙන සිටියේ නෑ නේද එහෙනම් මෙන්න කථාව . සත් ‍ යහි සටහන බුද්ධියේ විමසුමට සි...

Read more »
2024-04-21
පුදුම නිදහසක්...................

4/21/2024 11:34:00 am

පුදුම නිදහසක්................... "පාපිස්ස ඇදයි, " වැඩ ඇරිල ගෙට ගොඩවෙනකොටම මූන කළු කරගෙන එයා කිව්ව. ඊ ලඟ දවසෙ මං ගේ හොඳටම පිරිසිදු ...

Read more »