notes of imaginary
Wednesday, November 07, 2012
ළදරු සෞඛ්‍ය රක්ෂණය.
ළදරු සෞඛ්‍ය කටයුතු
සදහා රජය විශාල වගකීම් රැසක් ඉටුකරන බව මීදුම අත්දැකීම් ලැබුවේ පුංචිත්තා සමග සායන
වලට සහභාගී වීමෙනි මව් පියන් වෙනුවෙන් වෙනම දැනුවත්කිරීමේ වැඩ සටහන් පවත්වා ගෙන යන
පවුල් සෞඛ්‍ය ඒකක දරුවන් වෙනුවෙන් ප්‍රතිශක්තිකරණ පෙළක් නොමිලයේ ලබා දෙනු ලබයි.
·
උපතේදීම රජයේ රෝහල්වල මාතෘ වාට්ටුවේදී බී.සී.ජී එනනන්නත
ලබා දීමෙන් ප්‍රතිශක්තී කරන වැඩ සටහන ආරම්භකරනු ලැබේ.
·
දෙවනි මාසයේ සිට ප්‍ර දේශයේ
මහජන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලයේදී පෝලියෝ මුඛ එන්නත, සහ ගලපටලය,පිටගැස්ම,හා
කක්කල් කැස්ස යන රෝග සදහා ත්‍රිත්ව එන්නත ද හෙපටයිස්ට් බී එන්නත ද
·
මාස හතර සම්පුර්ණ
වීමෙන් පසුව පෝලියෝ මුඛ එන්නත, සහ ගලපටලය,පිටගැස්ම,හා කක්කල් කැස්ස යන රෝග සදහා ත්‍රිත්ව
එන්නත ද හෙපටයිස්ට් බී එන්නත දෙවනි මාත්‍රාවද
·
මාස හයේදී පෝලියෝ මුඛ එන්නත, සහ ගලපටලය,පිටගැස්ම,හා කක්කල්
කැස්ස යන රෝග සදහා ත්‍රිත්ව එන්නත ද හෙපටයිස්ට් බී එන්නත තුන්වන මාත්‍රාවද
·
මාස නවයේදී සරම්ප සහ
විටමින් ඒ අධිමාත්‍රාව ද
·
මාස දහ අටේදී පෝලියෝ මුඛ එන්නත, සහ ගලපටලය,පිටගැස්ම,හා කක්කල්
කැස්ස යන රෝග සදහා ත්‍රිත්ව එන්නත ද ඒ
අධිමාත්‍රාවද
·
මාස දහ අටේදී පෝලියෝ මුඛ එන්නත, සහ ගලපටලය,පිටගැස්ම,හා කක්කල්
කැස්ස යන රෝග සදහා ත්‍රිත්ව එන්නත ද ඒ
අධිමාත්‍රාවද
·
අවුරුදු තුනේදී සරම්ප
හා රුබෙල්ලා එන්නතද
·
අවුරුදු පහේදී පෝලියෝ මුඛ එන්නත, සහ ගලපටලය,හා පිටගැස්ම, යන
රෝග සදහා ද්විත්ව එන්නත ද
·
අවුරුදු දහයේ - දහහතර අතර
වයසේදී ඒ ටී ඩී එන්නතද ( වැඩිහිටි පිටගැස්ම හා ගලපටල එන්නත)
නොමිලයේ ලබා ගැණීමට
හැකිය.
notes of imaginary
Thursday, October 25, 2012
Wednesday, October 17, 2012
පිපෙන මලේ රුව
පිපෙන මලේ රුව
එ පිපෙන මලේ
රුව
එමල දනිදෝ මල
දනිදෝ
මලකි දුවේ නුබ
හැඩ රුව
බලන්නෙපා
නැති බැරිකම
මුතු මාල හතක් වී
නැති බැරිකම
මුතු මාල හතක් වී
නුබ අත කරලන දා
නුබ අත කරලන
දා
කටු මැටි
බිත්තිය හැඩ කර අදිනා
රෑ
හෙවනැල්ලෙන් හිස පීරන්නේ
නොතලන් සිත මා
ආදර දියණියනේ
ආදර දියණියනේ...........
පාළු කනට නුඹෙ
අත නොගැටෙන්නයි
වීදුරු කැඩපත
බිමදැමුවේ..
notes of imaginary
විශාරද නන්දා මාලනි
Saturday, October 13, 2012
මහගම සේකර යන් සමග සඳකත් පිණි දිය
සදකන් පිණිදිය දියවී ගලනා
සීතල කදු අතරේ
අද ඔබගේ ඉකිබිද
ඔබ හඩනා හඩ මා සවනේ පෑරේ............
නිසංසලේ රෑ අහසේ ....
නිසංසලේ රෑ ඝණ බොල් අහසේ
මිලානවු තරු එළියේ
ඔබේ නුවන් මිණ පහන් එලියේ
ඇවිලේ මා දෑසේ
අවිලේ මා දෑසේ....
සුසුම් හෙලන තුරු ලතා ලපල්ලේ
සිහිල් සුලග පාවි
මගේ කවුළු දොර තුලින් එබී
ඔබ සොයා ඇදේ
notes of imaginary
Subscribe to:
Posts (Atom)