ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ලෙස්ටර් සහ විලියම් බ්ලෙක් ආනන්ද ජයරත්න සමග කාන්ති ගුණතුංග මී දුම ප්‍රාථමික පාසල් සිසුවකුවු අවධියේ...

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
සිද්ධාර්ථ..! ඔබ මෙන් මම නූපන්නෙමි රජ පවුලක. සෘතුවෙන් සෘතුවට සත්මහල් ප්‍රාසාද රජ ඉසුරු අපට නැත.
එබැවින් ඔබට මෙන් ගිහි ගෙයින් යා නොහැක පහසුවෙන් මා ගියහොත් අඹු දරුවෝ කුලී ගෙයක අනාථ වෙති
දරුවෝ දණ ගානා නො දරුවෝ ය; ලෙඩට දුකට උන් වඩාන දොස්තර ගෙදර යන්ඩ මා නැත්නම් කෙනෙක් නැතිය; අනාගතය දෑතින් මිට මොළවාගෙන මා දිහාම බලා හිඳිති උන් හැම දෙන.
නිරංජලා රෑ තිස්සේ නිදි මරාන කොච්චරවත් දැලි පෙරාන ඇටයි හමයි;
පිටි කොටනව, කිරි හදනව, කැඳ උයනව, රෙදි මදිනව අම්මා කෙනෙක් වගෙයි අක්කා කෙනෙක් වගෙයි
ආදරයේ උල්පත මට පාදා දුන්නේ ඇයයි..
-මහගමසේකර
'ප්රබුද්ධ'
!doctype>ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ලෙස්ටර් සහ විලියම් බ්ලෙක් ආනන්ද ජයරත්න සමග කාන්ති ගුණතුංග මී දුම ප්‍රාථමික පාසල් සිසුවකුවු අවධියේ...
මේ සමනලවැව අද දර්ශණ කිහිපයක්. සමනල වැව පුරවන්න ගලා බසින්නේ වළවේ ගගයි බෙලිහුල්ඔයයි. මැයි මාසේ ඉදන් ඇති වියලි කාලගුණික තත්වය නිසා මේ...
හන්තානේ කදු මුදුන සිසාරා පවනක් වී එන්නම් ඔබේ සුවද රැදි කුටිය සමීපේ කුසුමක් වී ඉන්නම් තුන් මහලින් සැදි සරසවි පායේ මල් කැටයම් සෙවනේ සිරි...
ජා තික දේශපාලන පක්ෂ කාගේවත් පිලකට වත් පුද්ගලයෙකුටවත් අයත් නොවන මහජනතාවට පමනක් අයත්වන බූදලයන් ලෙස මීදුම සිතයි. එහෙත් ඒවා කවදාවකවත් මහජනතාව...
සද හොරෙන් හොරෙන් බලා වළා රොදක සැගවිලා අපේ මියුරු පෙම් කතා අසා සිටිනවා. කදුළු බිදු ගලා සදේ - තුරුලතා පුරා සියොලගම සැලී මගේ නොහිම් සී...
කොලොම් තොට ඇත මහළුවී අවහන් හල නැත පැරණිවී එදා හඩමයි අදත් යවුයනයේ එහෙත් අප දෙන්නා බලන් කැඩපත සොදුරියේ. කුඹ ගසක් උඩනැවතිලා සිනා ...