අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.


මීදුම

බුදුන් වහන්සේ දේශනා කළා ලෝකය දුක් සහිත බවත්, දුක හේතුවකින් හටගත් බවත්, දුක නැති කළ හැකි බවත්,

දුක නැති කරන මාර්ගයත් වශයෙන් ආර්‍ය්‍ය සත්‍යය හතරක්.

බුදුන් වහන්සේ වඳාළා චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය කොහෙද තියෙන්නේ කියලා.

ඔය බඹයක් තරම් වන තමා තුළමයි.

දැන් තමාම රවටගෙන එළියෙ ඉන්න බුදුන්ට වඳින්ට යනවා.

එළිය‍ෙ බුදුන් වහන්සේ නෑ. බුද්ධත්වය - බුදුන් වහන්සේ - තමා තුළ, තමාගේ හදවත් තුළ ම ජීවත් වෙනවා, සෑම පුද්ගලයෙක් තුළ ම රහතන් වහන්සේ කෙනෙක් වැඩ වසනවා. ඒ රහතන් වහන්සේ මතු කර ගැනීමයි කළ යුත්තේ.

ඒකට කළ යුතු ක්‍රියා මාර්ගයයි චතුරාර්‍ය්‍ය සත්‍යය දේශනාව තුළ තියෙන්නෙ.

අපි සොයා යමු - වියමනකින්.

2025-04-24
2025-04-23
ඔහු විශිෂ්ඨයෙක් - දිමුතු සමරනායක මහතා.

4/23/2025 09:40:00 pm

" ස්වාමිනි මගේ ජීවිතේ මම බෝම්බ විශාල සංඛ්‍යාවක් නිශ්ක්‍රීය කර තිබෙනවා. එත් අදටත් බෝම්බයක් ගාවට යද්දි මට මගේ දරුපවුල මතක් වෙනවා. ඔය බෝම්...

Read more »
2025-04-21
මම හිතුවෙ ඒ බිසවුන්නාන්සේ කියලා!"

4/21/2025 10:36:00 pm

- කමල් පී අලහකෝන්. රජතුමා සියතින් ගිළිහුන මුද්ද ගැනීමට බිමට පහත් විය. එවිට පිටුපසින් ආ මහඇමති රජ්ජුරුවන්ගේ පශ්චාත් භාගය මිරිකුවේ ය. මහත් කෝ...

Read more »
2025-04-19
 1815 උඩරට ගිවිසුම

4/19/2025 09:25:00 pm

1815 උඩරට ගිවිසුම අත්සන් කිරීමට යොදාගත් මේසය සහ පුටුව කෝ ?  -  ප්‍රියන්ත පෙරේරා - අතීතාවර්ජනා. අජීවී වස්තුන්වල වටිනාකම තීරණය කෙරෙන්නාවූ සාධක...

Read more »