අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.


මීදුම

බුදුන් වහන්සේ දේශනා කළා ලෝකය දුක් සහිත බවත්, දුක හේතුවකින් හටගත් බවත්, දුක නැති කළ හැකි බවත්,

දුක නැති කරන මාර්ගයත් වශයෙන් ආර්‍ය්‍ය සත්‍යය හතරක්.

බුදුන් වහන්සේ වඳාළා චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය කොහෙද තියෙන්නේ කියලා.

ඔය බඹයක් තරම් වන තමා තුළමයි.

දැන් තමාම රවටගෙන එළියෙ ඉන්න බුදුන්ට වඳින්ට යනවා.

එළිය‍ෙ බුදුන් වහන්සේ නෑ. බුද්ධත්වය - බුදුන් වහන්සේ - තමා තුළ, තමාගේ හදවත් තුළ ම ජීවත් වෙනවා, සෑම පුද්ගලයෙක් තුළ ම රහතන් වහන්සේ කෙනෙක් වැඩ වසනවා. ඒ රහතන් වහන්සේ මතු කර ගැනීමයි කළ යුත්තේ.

ඒකට කළ යුතු ක්‍රියා මාර්ගයයි චතුරාර්‍ය්‍ය සත්‍යය දේශනාව තුළ තියෙන්නෙ.

අපි සොයා යමු - වියමනකින්.

2024-11-07
විටමින් B12

11/07/2024 10:49:00 am

විටමින් B12 ශක්තිය නිපදවීම සඳහා අත් ‍ යවශ් ‍ ය වන අතර සමහර පර්යේෂණ පෙන්වා දී ඇත්තේ එය මානසික අවපීඩනයට සහ ඩිමෙන්ශියාව වැළැක්වීමට උපකාරී වන බව...

Read more »
2024-11-04
සාමකාමීව මිය යාම.

11/04/2024 08:00:00 am

බොහෝ විට "සාමකාමීව මිය යාම" ලෙස හැඳින්වෙන කෙනෙකුගේ නින්දේදී මිය යාමේ සංසිද්ධිය කුතුහලය සහ සැලකිල්ල යන දෙකෙහිම මූලාශ්‍රයක් විය හැකි...

Read more »
2024-11-03
"හිටි පියරෙ" ආවෙ කොහොමෙයි ?

11/03/2024 08:00:00 am
1

"විතාරන්දෙනියට" ලැබුනුදා මාරුවක්  හිත් කොනේ තාමත් ලැගුම් ගත් ඇත්තටම වුනු සිද්ධියක්... සකල සිරින් පිරි දකුණු පලාතේ ගොවිපලකට මාරුව ය...

Read more »
2024-11-02
සෙනෙහසින් දකින ඇය.

11/02/2024 08:00:00 am

සුළඟින් බිත්ති තැනූ සුවඳින් පිරියම් වූ මාලිගයකි මගෙ හද දොරගුලු නැති පිරී තියේ තදබද වී ආදරේ.. අහසකි... මගෙ හිස සියොතුන් හැසිරෙන සැමරුම් මේ ක...

Read more »