රටක් විදියට අපේ අතීතය දිහා බැලුවම පේන්නේ නිදහසෙන් පස්සේ ආර්ථිකය පැත්තෙන් ලොකු පිමමක් තියන්න golden opportunities අපිට හැම දශකයේම ලැබිලා තිය...
අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
බුදුන් වහන්සේ දේශනා කළා ලෝකය දුක් සහිත බවත්, දුක හේතුවකින් හටගත් බවත්, දුක නැති කළ හැකි බවත්,
දුක නැති කරන මාර්ගයත් වශයෙන් ආර්‍ය්‍ය සත්‍යය හතරක්.
බුදුන් වහන්සේ වඳාළා චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය කොහෙද තියෙන්නේ කියලා.
ඔය බඹයක් තරම් වන තමා තුළමයි.
දැන් තමාම රවටගෙන එළියෙ ඉන්න බුදුන්ට වඳින්ට යනවා.
එළියෙ බුදුන් වහන්සේ නෑ. බුද්ධත්වය - බුදුන් වහන්සේ - තමා තුළ, තමාගේ හදවත් තුළ ම ජීවත් වෙනවා, සෑම පුද්ගලයෙක් තුළ ම රහතන් වහන්සේ කෙනෙක් වැඩ වසනවා. ඒ රහතන් වහන්සේ මතු කර ගැනීමයි කළ යුත්තේ.
ඒකට කළ යුතු ක්‍රියා මාර්ගයයි චතුරාර්‍ය්‍ය සත්‍යය දේශනාව තුළ තියෙන්නෙ.
අපි සොයා යමු - වියමනකින්.
!doctype>
රටක් විදියට අපේ අතීතය දිහා බැලුවම පේන්නේ නිදහසෙන් පස්සේ ආර්ථිකය පැත්තෙන් ලොකු පිමමක් තියන්න golden opportunities අපිට හැම දශකයේම ලැබිලා තිය...
නොරිකො සං සරච්චන්ද්‍රගේ සැබෑ පෙම්වතිය ද? කිසියම් නවකතාවක් කියවන කල්හි ඒ නවකතාවේ එන චරිත සමාජයේ විසූ හෝ තවමත් වෙසෙන සත්‍ය පුද්ගලයන් ද යන ප්...
හිරිපොද වැස්සක් එක්ක ගහකොළ තෙමෙන සුන්දර දවසක අළුත් බලාපොරොත්තු දවසින් දවස ටික ටික මල් පල ගැන්වෙන වෙලාවක්. ඒ සතුට තව ටිකක් අර්ථවත් කරගන්න ඔබ...
Dr Ramesh Nuwan Wijewardene නිමේෂ තිවංකර සෙනෙවිපාල විසින් රචිත පර්යේෂන වාර්තා ඇසුරින්.. උඩරට පළාත්වල බණ්ඩාර ලා බෙහෙවින් සුලබ ය. බණ්ඩාර යන්න...