මුදියන්සේ කෙනෙක් ගජමන් නෝනාට මෙ , කව කීවේ ලු . රෑබර දිගැසියන් වෙල මැදට බසිමිනේ ආදරයෙන් කරල් මිටි,රැගෙන යන තැනේ වා සර යෙන් ඉන ඇඳි වත ඉවත් ව...
අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
බුදුන් වහන්සේ දේශනා කළා ලෝකය දුක් සහිත බවත්, දුක හේතුවකින් හටගත් බවත්, දුක නැති කළ හැකි බවත්,
දුක නැති කරන මාර්ගයත් වශයෙන් ආර්‍ය්‍ය සත්‍යය හතරක්.
බුදුන් වහන්සේ වඳාළා චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය කොහෙද තියෙන්නේ කියලා.
ඔය බඹයක් තරම් වන තමා තුළමයි.
දැන් තමාම රවටගෙන එළියෙ ඉන්න බුදුන්ට වඳින්ට යනවා.
එළියෙ බුදුන් වහන්සේ නෑ. බුද්ධත්වය - බුදුන් වහන්සේ - තමා තුළ, තමාගේ හදවත් තුළ ම ජීවත් වෙනවා, සෑම පුද්ගලයෙක් තුළ ම රහතන් වහන්සේ කෙනෙක් වැඩ වසනවා. ඒ රහතන් වහන්සේ මතු කර ගැනීමයි කළ යුත්තේ.
ඒකට කළ යුතු ක්‍රියා මාර්ගයයි චතුරාර්‍ය්‍ය සත්‍යය දේශනාව තුළ තියෙන්නෙ.
අපි සොයා යමු - වියමනකින්.
!doctype>
මුදියන්සේ කෙනෙක් ගජමන් නෝනාට මෙ , කව කීවේ ලු . රෑබර දිගැසියන් වෙල මැදට බසිමිනේ ආදරයෙන් කරල් මිටි,රැගෙන යන තැනේ වා සර යෙන් ඉන ඇඳි වත ඉවත් ව...
හැත්තෑ එකේ එකෙකුට හැත්තෑ එකකි උදන් ප්‍රනාන්දු 'හැත්තෑ-එක' යනු අධ්‍යාත්මික අර්ථයෙන් සාධනීය වර්ධනයකට ස්වයං අවදිවීමකට හා සොයා ගැනීමක...
අම්මාට අනුුව නම් සමීර සම්බන්ධව මෙනෙහි කරමින් සිටීම නතර කරන්න කාලයයි. ඒත් රබර් බෝලයක් දියේ ඔබා ගෙන ඉන්නා තාක් දිය යට තිබී එය අත හැරිය විට යලි...
සිරගතව සිටියදී රෝහණ විජේවීර විසින් ලියන ලද ලියැවිලි කිහිපයක එකතුවක් "අත්දැකීම්,කිහිපයක්"නමින් "නියමුවා ප්‍රකාශනයක්"ලෙස...