අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

මීදුම

බුදුන් වහන්සේ දේශනා කළා ලෝකය දුක් සහිත බවත්, දුක හේතුවකින් හටගත් බවත්, දුක නැති කළ හැකි බවත්,

දුක නැති කරන මාර්ගයත් වශයෙන් ආර්‍ය්‍ය සත්‍යය හතරක්.

බුදුන් වහන්සේ වඳාළා චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය කොහෙද තියෙන්නේ කියලා.

ඔය බඹයක් තරම් වන තමා තුළමයි.

දැන් තමාම රවටගෙන එළියෙ ඉන්න බුදුන්ට වඳින්ට යනවා.

එළිය‍ෙ බුදුන් වහන්සේ නෑ. බුද්ධත්වය - බුදුන් වහන්සේ - තමා තුළ, තමාගේ හදවත් තුළ ම ජීවත් වෙනවා, සෑම පුද්ගලයෙක් තුළ ම රහතන් වහන්සේ කෙනෙක් වැඩ වසනවා. ඒ රහතන් වහන්සේ මතු කර ගැනීමයි කළ යුත්තේ.

ඒකට කළ යුතු ක්‍රියා මාර්ගයයි චතුරාර්‍ය්‍ය සත්‍යය දේශනාව තුළ තියෙන්නෙ.

අපි සොයා යමු - වියමනකින්.

2024-04-20
සීනී සහ දියවැඩියාව.

4/20/2024 09:21:00 am

සීනි ආහාර රසවත් කිරීමට සහ බේක් කරන ලද ආහාර සඳහා විශිෂ්ට වයනයක් ලබා දෙනවා පමණක් නොව, එය ජෙලි, සෝස් සහ ඇඳුම් පැළඳුම් ආරක්ෂා කර ගැනීමටද උපකාරී...

Read more »
2024-04-19
දරමිටි පෝය

4/19/2024 01:27:00 pm

Chamodi Vitharana නිකිණි පෝයට දරමිටි පෝය කියන්නෙ ඇයි දන්නවද?ඇසළ හා නිකිණි මාසවල කැලෑවෙ සතුන්ට බොන්න වතුරවත් නැති වෙනව. නියගය නිසා සත්තු වතුර...

Read more »
2024-04-18
'භ්‍රමණය' වීම

4/18/2024 03:48:00 pm

Wathsala Priyanthi Nanayakkara පෘථිවිය තම අක්ශය වටා කැරකැවීමට අපි කියනවා 'භ් ‍ රමණය' වීම කියලා. පෘථිවිය විතරක් නෙමෙයි අනෙකුත් ග් ‍ ර...

Read more »
2024-04-17
නිමා නොවූ ප්‍රේමය

4/17/2024 03:07:00 pm

  තුරු ලියගොමු දළු මල් පිරිවරා වසන්තයට සැරසෙන අයුරු කෙතෙක් නම් පියකරුද ? කොහාගේ කුහු හඬ නිරන්තර යෙන් මගෙ හිතට කියන්නේ අලුත් අවුරුද්දේ ඔබ ගමට...

Read more »