අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

මීදුම

බුදුන් වහන්සේ දේශනා කළා ලෝකය දුක් සහිත බවත්, දුක හේතුවකින් හටගත් බවත්, දුක නැති කළ හැකි බවත්,

දුක නැති කරන මාර්ගයත් වශයෙන් ආර්‍ය්‍ය සත්‍යය හතරක්.

බුදුන් වහන්සේ වඳාළා චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය කොහෙද තියෙන්නේ කියලා.

ඔය බඹයක් තරම් වන තමා තුළමයි.

දැන් තමාම රවටගෙන එළියෙ ඉන්න බුදුන්ට වඳින්ට යනවා.

එළිය‍ෙ බුදුන් වහන්සේ නෑ. බුද්ධත්වය - බුදුන් වහන්සේ - තමා තුළ, තමාගේ හදවත් තුළ ම ජීවත් වෙනවා, සෑම පුද්ගලයෙක් තුළ ම රහතන් වහන්සේ කෙනෙක් වැඩ වසනවා. ඒ රහතන් වහන්සේ මතු කර ගැනීමයි කළ යුත්තේ.

ඒකට කළ යුතු ක්‍රියා මාර්ගයයි චතුරාර්‍ය්‍ය සත්‍යය දේශනාව තුළ තියෙන්නෙ.

අපි සොයා යමු - වියමනකින්.

2014-03-08
හීනෙන් බයවෙලා !

3/08/2014 12:23:00 pm
1

  කැබිනට් මණ්ඩලය විසුරුවා හැර තිබේ . මාධ්‍ය මහ ඉහලින් ප්‍රවෘත්ති පල කරයි. “ සංශෝධනයක් !. කැබිනට් මණ්ඩලය විසුරුවා හරී. , ” නව කැබ...

Read more »
2014-03-02
ශිව රාත්‍රිය

3/02/2014 03:20:00 pm
4

  මහා ශිව රාත්‍රිය ගෙවිලා ගිහින්   දවස් කිහිපයක් වෙනවා. නවම් පෝයට පසු එන අමාවක පෝයදා යෙදෙන්නේ මහා ශිව රාත්‍රිය. මේ අවුරුද්දේ මහා ශ...

Read more »