සිරි ලංකාවට ගියෙමි
2 days ago
1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )
සමනල වැව බැම්ම
බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.
නොන් පෙරියල් - බෙලිහුල්ඔය.
ගතේ සවිය නැති වුනාට හිත හයියයි සැමදාමහා මෙරක් සේ නොසැලී අපි වෙනුවෙන් සිටියාකියා දෙමින් ගුරුහරු කම් යන මාවත හදලා
තත්තාගේ ආදරේට තාමත් නෑ උපමා
තාත්තා ම වෙලා මගේ ඊලග භවයේගෙවා ගන්න බෑ යුතුකම් මේ සංසාරේ
ලග ඉන්නට බැරිවුනාට වෙනදා වගේ
හිරු මඩලක් වුනේ නුබයි අපගේ ලෝකේ
කරගාවට අපි එනකොට කාටත් රහසේඅපි හින්දද නුබ වැහරී දවසක් ගානේසොයාගන්න එක දවසක් සිතුවත් පරදීජීවිතයම නුබ දුන්නද අපේ තාත්තේ
ගතේ සවිය නැති වුනාට හිත හයියයි සැමදාමහා මෙරක් සේ නොසැලී අපි වෙනුවෙන් සිටියාකියා දෙමින් ගුරුහරු කම් යන මාවත හදලා
තත්තාගේ ආදරේට තාමත් නෑ උපමා
තාමත් නෑ උපමා
Main Artist - Bhuminda KarunatilakeMusic - Suresh MaliyaddeMelody, Music - Roshan FernandoLyrics - Wimalka Mohandiram
අද ජුලි හතයි........ 1976 වෙන්න ඕන. ජුලි හත්වෙනිදා මම හිටියේ බොරැල්ල රිමාන්ඩ් බණ්ධනාගාරයේ....... බාන්ඩාගාරයේ ඒහෙම නෙමෙයි. අදට අවුරුදු හතලි...
සංචාරක ගමනාන්තයක් ලෙස දියුණු වෙමින් පවතින බෙලිහුල්ඔය ගැන තොරතුරු මෙම පිටුවේ පළවෙයි.
This page provides information about Belihuloya, which is developing as a tourist destination.
https://miduma.blogspot.com/p/blog-page_24.html
!doctype>