පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2011-11-15

සදේ ඔබ දිලෙන විට ...


අම්බරේ දිලෙසන
සුවහසක් තරු මැද
නුබ සොමි සදක් විය
තරු මල් පිරිවරා
තරු මැදින් දිලිසෙන

තරු කැලට එලිය දී
සදේ ඔබ දිලෙන විට
උදුල තරු කැටයම්
නුඹට පෙම් බදිනවිට
එකින්  එක පරදවා
තරු නෙතින් ඉගිමරා

වරම් නැතිබව දැන දැනම
නුඹට පෙම් බදින සිත
ගැඹුරටම තල්ලුකර
මදහස පා හිනහෙන
තනි තරුව මම

තරු නෙතු  දිලිසුනත්
එකින් එක පරදවා
නුඹ නවතින්නේ
සොදුරුතම තරුවක්
ලග බවදැන

බලා ඉදිමි මම
පණ මෙන් මට වටින
නුඹෙ සෙනෙහස
තව පුද දෙනු දැයි
දැන ගනු  රිසින්
සෙනෙහසින්................

--පද වැල සරු කල
සිතට
ස්තුතියි.

2011-11-14

සිතට කවි පද ගෙනේවි




මීදුමෙන් වැසී සිතිජයක කව
සුළග නිහඩවම මුමුණාවී
අදුරු අහ‍සින් ගලන පිණි බිදු
රැයේ මල් තියාවි
තාරුකා රැදි අහස් මායිම
මිහිදුම් සළුවෙන් වසාවි
නිහඩ ගීයක් තනිව මුමුණා
රෑ පුරා හමා ඇදේවී
ඒ සුළග වගේ නුඹත් හෙමිහිට
සිතට කවි පද ගෙනේවි