මරණය ජයගත්තේ ඔබ වහන්සේය. අපට නියමිත ආයු කාලයක් වේ . ඉසිවරු එම ආයු කාලය අවුරුදු 120 කට සීමා කර ඇතත් අපේ ම වැරදි පැවතුම් නිසා ඊට වඩ...
අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
නොවැම්බර් 06 – යුද සහ ආයුධ සන්නද්ධ ගැටුම්වලදී පරිසරය සූරාකෑම වැළැක්වීම පිළිබඳ ජාත්‍යන්තර දිනය
නොවැම්බර් 10 – සාමය සහ සංවර්ධනය සඳහා විද්‍යාව යොදාගැනීම පිළිබඳ ලෝක දිනය,
14 – ලෝක දියවැඩියා දිනය
නොවැම්බර් මසයේ තුන්වැනි ඉරිදා – මහාමාර්ග අනතුරුවලට ගොදුරුවූවන් අනුස්මරණයකිරීමේ ලෝක දිනය
නොවැම්බර් 19 – ලෝක වැසිකිලි දිනය
නොවැම්බර් මාසයේ සෑම තෙවැනි බ්‍රහස්පතින්දා දිනය – ලෝක දර්ශනවාදී දිනය
නොවැම්බර් 20 – විශ්ව ළමා දිනය
නොවැම්බර් 21 – ලෝක රූපවාහිනි දිනය
නොවැම්බර් 21 – ලෝක ධීවර දිනය
නොවැම්බර් 25 – කාන්තාවන්ට එරෙහි හිංසනය තුරන්කිරීමේ ජාත්‍යන්තර දිනය
නොවැම්බර් 29 – පලස්තීන ජනතාව සමඟ සබඳතා ශක්තිමත්කිරීම පිළිබඳ ජාත්‍යන්තර දිනය
මරණය ජයගත්තේ ඔබ වහන්සේය. අපට නියමිත ආයු කාලයක් වේ . ඉසිවරු එම ආයු කාලය අවුරුදු 120 කට සීමා කර ඇතත් අපේ ම වැරදි පැවතුම් නිසා ඊට වඩ...
වචන එහෙන් මෙහෙන් පුංචි වෙනස් කමක් වුනාම මැවෙන කතා සුන්දරයි. අපේ අසල්වාසී මුදිතාට මුදල් ප්‍රශ්නයක්. ටිකක් ලොකු ගානක. ආපදා ණය , අත්ත...