අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

මීදුම

නොවැම්බර් 06 – යුද සහ ආයුධ සන්නද්ධ ගැටුම්වලදී පරිසරය සූරාකෑම වැළැක්වීම පිළිබඳ ජාත්‍යන්තර දිනය

නොවැම්බර් 10 – සාමය සහ සංවර්ධනය සඳහා විද්‍යාව යොදාගැනීම පිළිබඳ ලෝක දිනය,

14 – ලෝක දියවැඩියා දිනය

නොවැම්බර් මසයේ තුන්වැනි ඉරිදා – මහාමාර්ග අනතුරුවලට ගොදුරුවූවන් අනුස්මරණයකිරීමේ ලෝක දිනය

නොවැම්බර් 19 – ලෝක වැසිකිලි දිනය

නොවැම්බර් මාසයේ සෑම තෙවැනි බ්‍රහස්පතින්දා දිනය – ලෝක දර්ශනවාදී දිනය

නොවැම්බර් 20 – විශ්ව ළමා දිනය

නොවැම්බර් 21 – ලෝක රූපවාහිනි දිනය

නොවැම්බර් 21 – ලෝක ධීවර දිනය

නොවැම්බර් 25 – කාන්තාවන්ට එරෙහි හිංසනය තුරන්කිරීමේ ජාත්‍යන්තර දිනය

නොවැම්බර් 29 – පලස්තීන ජනතාව සමඟ සබඳතා ශක්තිමත්කිරීම පිළිබඳ ජාත්‍යන්තර දිනය

Random Post

Sunday, January 14, 2024
ගොළුහදවතේ සැබෑ දම්මි

1/14/2024 11:31:00 am
2

ගොළු හදවත යනු 60 දසකයේ මෙරට බිහිවූ සාර්ථකම ප් ‍ රේම කතාව විය . පාඨකයන් විශාල පිරිසක් ආදරයෙන් වැළඳගත් එම නවකතාව කරුණාසේන ජයලත්ගේම අත්දැකීමක් ...

Read more »
කුරියර් අංකල්

1/14/2024 03:24:00 am

70 දශකයේ කාර් ‍ යාලවල රැකියාවන් කල බොහෝ පිරිසකට ගෙදර ඉන්න බිරින්දෑවරැ දහවල් ආහාරය සකසා පිගානට බෙදලා ඒක උඩින් තවත් පිගානක් තියලා කෑම එක වහලා ...

Read more »
Saturday, January 13, 2024
ශ්‍රී ලංකාව හැදුන්වු නම්   -  සමාජවාදී.........

1/13/2024 04:36:00 am

ශ්‍රී ලංකාව හැදුන්වු නම් ශ්‍ ර්‍රී ලංකාව ආමු ද්විප, ඉන්දියන් සාගරයේ මුතුඇටය, ඉළංගෙයි, ඉළංදු, ඉළනාර, ඊළ, ඊළාම් (මෙය දමිල භාෂාවෙන් ලක්‌දිව හැඳ...

Read more »
Thursday, January 11, 2024
උතුරේ අරුන් සිද්ධාර්ථන් .

1/11/2024 10:52:00 pm

notes of imaginary   ඔහු දරණ අදහස් ගැන මා දන්නවා. ඔහු බෞද්ධයෙක්. ඔහු තමන් කවුද කියා දන්නවා. මෙරටඅරුන් සිද්ධාර්ථන් මා හමුවීමට පැමිණියා. ඔහු ක...

Read more »
තොපි දෙන්නා නාඬා හිටු..!

1/11/2024 12:07:00 pm

"එතකොට හාමුදුරුවනේ මට කසාද කොලේ ලියන්න පුළුවන් මල් හාමිගෙ නම විතරයි..??" පසුපස බිරාන්තව සිද්දිය නරඹමින් සිටි ගැහැණු දෙදෙනා ගැස්සී ...

Read more »
Wednesday, January 10, 2024
අහිමි හිමිකම්

1/10/2024 09:24:00 am

සින්නක්කර ලියාගන්න බැරිඋණු පලියට උයන් තෙරේ ගී ගයන්න තහන්චි නෑ මට තනිකම උහුලනු නොහැකිව ඉකි බිඳිනා කළ පන්හිඳ ළඟ කවියක් වී සුසුම් හෙලනවද? ගඟ දි...

Read more »