අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.
A day of the life

මීදුම

මීදුම

ඉර පායනවත් එක්කම නැතිවෙලා යනවා.

තවත් වෙලාවකට ඝණ වලාකුළු වෙලා පොලොවට පාත් වෙනවා.

කෙත් බිම් සරු කරමින් ඇල දොළ ගංගා දිගේ නිසංසලේ මහ මුහුදට ගලා යනවා.

තවත් වරක මහා මාරුතයක් වෙලා ගම් බිම් විනාශ කරනවා .

සිතුවිලිත් ඒ වගෙයි.

ඇති වෙලා නැතිවෙලා යනවා.

යහපතට වගේම අයහපතටත් මෙහෙයවනවා.

තෝරා බේරාගෙන මට හිතෙන දේවල් බෙදා හදාගන්න,

මීදුම ... පිහිට කරගන්නවා.

මීදුමේ නොයෙක් නොයෙක් දේවල් පා වෙලා එන්න පුළුවන්.

වරෙක සුන්දර වෙන්නත් තවත් වරෙක අප්‍රසන්න වෙන්නත්

මන්ද මාරුතයක් වෙලා වගේම චන්ඩ මාරුතයක් වෙලා මම දකින දේවල් උපේක්‍ෂාවෙන් යුතුව .. මීදුමේ පාවෙලා යන්න අරිනවා.

මම හරිද වැරදිද කියලා හිතාගන්න කවුරුත් උදව් කරයි. කියලා මම හිතනවා.

ආයෙත් විවේක වෙලාවක මීදුමට එබෙන්න මොනවා පා වෙලාද කියලා ඇවිත් බලන්න.

- 2008.07.29 - මීදුම

Random Post

Friday, April 28, 2023
කිරි අම්මා කෙනෙක් කියන්නේ......

4/28/2023 05:42:00 am
2

(මුණු පොතෙන් ) කිරි අම්මා කෙනෙක් කියන්නේ සත් ‍ යය වශයෙන්ම එම අවස්ථාව වන විට කිරි දරුවෙකුට තම දෙතනින් කිරි දෙන අම්ම කෙනෙක්. කිරි අම්මාවරුන්ගේ...

Read more »
Thursday, April 13, 2023
නව වසරක් !

4/13/2023 03:43:00 pm
4

මේ වන  විට අවුරුදුද ගෙවෙමින්  අළුත්  අවුරුද්දකට මුල පිරෙමින් තිබේ පරණ අවුරුද්දට අවසාන දිනයේ දිය  නෑම ඉතා වැදගත් චාරිත්‍රයකි.     ගැමියන් කි...

Read more »
Tuesday, April 11, 2023
අවුරුදු කුමාරයා

4/11/2023 11:35:00 pm
1

 “පසළොස් රියන් උස මැවී වෛධුර්ය මුහුදේ ගිලී ස්නානය කර සමවන් දිව්‍යාභරණ පැලඳ නිල්මිණි මාලාවක් කරලා සත්රියන් මුතු ඔටුන්නක් දරා දිව සුවඳ ඇඟ ගා ද...

Read more »
Wednesday, April 05, 2023
no image

4/05/2023 12:48:00 pm
2

පසුගිය දිනක මුණු පොතේ පලවු කතාවක් කියවුවෙමි. මේ කතාව රාජාලියා සහ කපුටා ගැනය. රාජාලියා හා සටන් කිරීමට කපුටා   බිය නොවේ.අප අතර සිටින සමහර අයත්...

Read more »
Monday, April 03, 2023
බිත්තර

4/03/2023 11:42:00 am
1

බි ත්තර ගැන මෙතරම් කතා බහට ලක්වුන කාලයක් මට මතක නැහැ;මේ ඔක්කොම හුට පට වෙළද ඇමතිතුමාගේ ආරෝවක් කියලා දවසක ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඇහුවා.දේශපාලක...

Read more »
Saturday, April 01, 2023
අප්රෙල් 1 - දිනපොත.

4/01/2023 06:04:00 pm
1

මේ දවස් වල පලාත් පාලන මැතිවරණය මාධ්‍යට අමතක වෙලා. මැතිවරණයට ඉදිරිපත් වුන අපේ හිතවත්තු නිහඩ වෙලා. ඒ අතරේ රනිල් මහත්තයා නම් ප්‍රවෘත්ති මවනව. ත...

Read more »
Wednesday, March 29, 2023
ලන්ච් සීට්

3/29/2023 10:52:00 am
4

මම දිනපොත ලියන්න පටන් ගත්තේ කොයි වෙලාවේ නතර වෙයිද දන්නේ නෑ කියලා හිතාගෙන. පුංචි බ්රේක් එකක් ඇවිත් දැන් යාථා තත්වයට පත්වෙමින් ඉන්නවා. ලොකු ...

Read more »
Friday, March 17, 2023
මාර්තු 17 වෙනිදා .

3/17/2023 01:16:00 pm
4

වර්ජණය තාවකාලිකව නතරවු බවක් පේන්නේ. තර්ජණය එහෙමමයි. එක් දිනක පාඩුව මේච්චරයි. අච්චරයි කියලා වර්ජණය කල ඇත්තෝම පුරසාරම් දොඩවනවා. කාටද පාඩු ?. ...

Read more »
Wednesday, March 15, 2023
බදු බර වැඩියි . අපි වැඩ වරලා.

3/15/2023 10:31:00 am
2

අද වෘත්තීකයෝ වැඩ වරලා. රටම නැවතිලා. ඒ ඒගොල්ලන්ගේ අයිතිවාසිකම්. රටේ ජනතාවගේ අයිතිවාසිකම් ලොප් වෙලා. ආණ්ඩුව රටේ ජනතාව අත් අඩංගුවට අරගෙන තවපැත්...

Read more »