අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.
A day of the life

මීදුම

මීදුම

ඉර පායනවත් එක්කම නැතිවෙලා යනවා.

තවත් වෙලාවකට ඝණ වලාකුළු වෙලා පොලොවට පාත් වෙනවා.

කෙත් බිම් සරු කරමින් ඇල දොළ ගංගා දිගේ නිසංසලේ මහ මුහුදට ගලා යනවා.

තවත් වරක මහා මාරුතයක් වෙලා ගම් බිම් විනාශ කරනවා .

සිතුවිලිත් ඒ වගෙයි.

ඇති වෙලා නැතිවෙලා යනවා.

යහපතට වගේම අයහපතටත් මෙහෙයවනවා.

තෝරා බේරාගෙන මට හිතෙන දේවල් බෙදා හදාගන්න,

මීදුම ... පිහිට කරගන්නවා.

මීදුමේ නොයෙක් නොයෙක් දේවල් පා වෙලා එන්න පුළුවන්.

වරෙක සුන්දර වෙන්නත් තවත් වරෙක අප්‍රසන්න වෙන්නත්

මන්ද මාරුතයක් වෙලා වගේම චන්ඩ මාරුතයක් වෙලා මම දකින දේවල් උපේක්‍ෂාවෙන් යුතුව .. මීදුමේ පාවෙලා යන්න අරිනවා.

මම හරිද වැරදිද කියලා හිතාගන්න කවුරුත් උදව් කරයි. කියලා මම හිතනවා.

ආයෙත් විවේක වෙලාවක මීදුමට එබෙන්න මොනවා පා වෙලාද කියලා ඇවිත් බලන්න.

- 2008.07.29 - මීදුම

Random Post

Wednesday, March 29, 2023
ලන්ච් සීට්

3/29/2023 10:52:00 am
4

මම දිනපොත ලියන්න පටන් ගත්තේ කොයි වෙලාවේ නතර වෙයිද දන්නේ නෑ කියලා හිතාගෙන. පුංචි බ්රේක් එකක් ඇවිත් දැන් යාථා තත්වයට පත්වෙමින් ඉන්නවා. ලොකු ...

Read more »
Friday, March 17, 2023
මාර්තු 17 වෙනිදා .

3/17/2023 01:16:00 pm
4

වර්ජණය තාවකාලිකව නතරවු බවක් පේන්නේ. තර්ජණය එහෙමමයි. එක් දිනක පාඩුව මේච්චරයි. අච්චරයි කියලා වර්ජණය කල ඇත්තෝම පුරසාරම් දොඩවනවා. කාටද පාඩු ?. ...

Read more »
Wednesday, March 15, 2023
බදු බර වැඩියි . අපි වැඩ වරලා.

3/15/2023 10:31:00 am
2

අද වෘත්තීකයෝ වැඩ වරලා. රටම නැවතිලා. ඒ ඒගොල්ලන්ගේ අයිතිවාසිකම්. රටේ ජනතාවගේ අයිතිවාසිකම් ලොප් වෙලා. ආණ්ඩුව රටේ ජනතාව අත් අඩංගුවට අරගෙන තවපැත්...

Read more »
Tuesday, March 14, 2023
මීනගයා

3/14/2023 02:51:00 pm
1

“මීනගයා “ දුම්රිය ත් පුංචි බිළිදාත් පසු ගිය දිනවල මාධ්‍ය මාතෘකාව බවට පත්විය.  මේ සිද්ධියට සදා චාරයක් නොමැති බවට අපට  හිතෙනු ඇත.සංවර නොවු ම...

Read more »
Monday, March 13, 2023
ඛලීල් ජිබ්රාන්

3/13/2023 10:08:00 am

“මුහුදට ඇතුළු වීමට පෙර ගංගාවක් බියෙන් වෙව්ලන බව කියනු ලැබේ. කඳු ශිඛරවල සිට , වනාන්තර සහ ගම් මැදින් යන දිගු වංගු මාවතේ සිට ඇය ගමන් කළ...

Read more »
Saturday, March 11, 2023
මාර්තු දහ වෙනිදා

3/11/2023 11:37:00 am

ම ගේ සටහන් විවාදාත්මක සටහන් බවට පත්වෙලා කියලා හිතුනා. එක් කෙළඹියාන කෙනෙකුට මල පැනලා “ නාකි හම්පඩයින් පෙලට වෙඩි තියා මරා දමන්න “ තරම්   කේන්ත...

Read more »
Friday, March 10, 2023
දින පොත - මාර්තු නවවෙනිදා

3/10/2023 12:10:00 pm
3

හ මුදාව දකුනේ යුද්ධයකට සැරසිලා වගෙයි. අමුතු ආයුධත් අරගන වීදී බැහැලා. ජනතාව ( ශිෂ්‍ය ක්‍රියාකාරීන් ) මර්ධණයට තුවක්කුව වෙඩි උණ්ඩ භාවිතය සැරවැඩ...

Read more »
Thursday, March 09, 2023
දිනපොත - මාර්තු 8

3/09/2023 10:37:00 am

ඊ යේ කාන්තා දිනය.ඊයේ විතරක් කාන්තාවන්ට මුල්ම තැන දීලා. අපේ රටේ කාන්තා ජනගහනය 52% ක් . අධ්‍යාපනයේ, රාජ්‍ය කාර්යාලවල නම් කාන්තා නියෝජනය පැහැදි...

Read more »
Wednesday, March 08, 2023
දින පොත

3/08/2023 11:48:00 am

ම ම දිනපොතක් ලියමින් සිටියා. ටික කලක් යන කොට මටත් නොදැනීම දින පොතේ සටහන් තැබීම නතරවුනා. අද  මාර්තු මාසේ  අටවෙනිදා. ඔච්චමට කියන්නේ අටවන ජනා...

Read more »
Saturday, February 25, 2023
කැරොලිනා මාරියා ඩී ජීසස්

2/25/2023 10:59:00 am

“ජනාධිපතියෝ, උඹ කූඩුවක ඉන්න ගිරවෙක් ලස්සන ලස්සන කතා කියනවා.ඒත් බඩගින්නේ ඉන්න මිනිස්සු ව්‍යාඝ්‍ර යෝ කියලා හිතා ගන්න එක හොදයි.  උන් ඉන්නේ කෝ...

Read more »