පිලේ පැදුර හේනට අරගෙන යනවා එලා පැදුර එහි මැස්සේ සැතපෙනවා රටා වියපු අත් දෙක මට සිහිවෙනවා හිතේ දුකට එතකොට කවි කියවෙනවා ඉර පායා ඉර ...

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
මීදුම
ඉර පායනවත් එක්කම නැතිවෙලා යනවා.
තවත් වෙලාවකට ඝණ වලාකුළු වෙලා පොලොවට පාත් වෙනවා.
කෙත් බිම් සරු කරමින් ඇල දොළ ගංගා දිගේ නිසංසලේ මහ මුහුදට ගලා යනවා.
තවත් වරක මහා මාරුතයක් වෙලා ගම් බිම් විනාශ කරනවා .
සිතුවිලිත් ඒ වගෙයි.
ඇති වෙලා නැතිවෙලා යනවා.
යහපතට වගේම අයහපතටත් මෙහෙයවනවා.
තෝරා බේරාගෙන මට හිතෙන දේවල් බෙදා හදාගන්න,
මීදුම ... පිහිට කරගන්නවා.
මීදුමේ නොයෙක් නොයෙක් දේවල් පා වෙලා එන්න පුළුවන්.
වරෙක සුන්දර වෙන්නත් තවත් වරෙක අප්‍රසන්න වෙන්නත්
මන්ද මාරුතයක් වෙලා වගේම චන්ඩ මාරුතයක් වෙලා මම දකින දේවල් උපේක්‍ෂාවෙන් යුතුව .. මීදුමේ පාවෙලා යන්න අරිනවා.
මම හරිද වැරදිද කියලා හිතාගන්න කවුරුත් උදව් කරයි. කියලා මම හිතනවා.
ආයෙත් විවේක වෙලාවක මීදුමට එබෙන්න මොනවා පා වෙලාද කියලා ඇවිත් බලන්න.
- 2008.07.29 - මීදුම
පිලේ පැදුර හේනට අරගෙන යනවා එලා පැදුර එහි මැස්සේ සැතපෙනවා රටා වියපු අත් දෙක මට සිහිවෙනවා හිතේ දුකට එතකොට කවි කියවෙනවා ඉර පායා ඉර ...
බලා වැලපිලි නෙලා ගනු බැරි හන්තාන සිහිනේ.. දරා නෙත් අග ගලා සිත් මග ගොතනු මැන ලදුනේ සංසාර සිහිනේ................ වැහි පබළු ...
උදම් රල ඔබ උදම් විය යුතු නැහැ ගෙන ගියේ ඔබ මුහුදු පතුලට රැගෙන යා යුතු අය නොවේ උදම් රල ඔබ උදම් විය යුතු නැහැ පන අදිද්දී තමන්ගේ උන් පැළදි කණ ක...
මුහුදු මහා විහාරය. මතුගම සෙනෙවිරුවන් ගේ වියමනක්. සිංහල බෞද්ධයන්ගේ අද්විතීය වන්දනා ස්ථානයක් වන පොතුවිල් මුහුදු මහා විහාරය කාලයක් තිස්සේම අන...
කොවිඩ් 19 ත් එක්ක දැන් දැන් මාතෘකාවට එන්නේ මැතිවරණය. කවද හරි මැතිවරණය තිබ්බා කියමුකෝ. කාටද අපි ඡන්දේ දෙන්නේ ?. වියතුන්ට දූෂි...
කොරෝනා - කොවිඩ් 19. වේදනාකාරිය. සහාසිකය. මරාන්තිකය. කොවිඩ් 19 ලෝකයම උඩු යටිකුරු කලා කොවිඩ් 19 මානවයාගේ ඇවතුම් පැවතුම් ...
ඔන්න බබෝ ගුරු එනවා - අඩන ලමයි අල්ලනවා අල්ල අල්ල විකුණනවා - විකුණ විකුණ රා බොනවා “ දොයි දොයි දොයිය බබා - බයි බයි බයිය බබා.........
පන්සලේ රතන සූත්‍රය දේශනා කරනු ඇසේ. සැළුනාවු මනසට පිරිත් හඩ සිසිලකි.සියල්ලෝම ලෙඩ රෝග වලට බියවෙති. මරණයට බියවෙති. ජීවිතය රැක ගැණීමට ඉතා ස...