අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.
Wednesday, February 10, 2021

2/10/2021 08:59:00 pm
1



පිලේ පැදුර හේනට අරගෙන යනවා

එලා පැදුර එහි මැස්සේ සැතපෙනවා

රටා වියපු අත් දෙක මට සිහිවෙනවා

හිතේ දුකට එතකොට කවි කියවෙනවා

 

ඉර පායා ඉර අවරට ගියදෝ

සද පායා සද අවරට ගියාදෝ

හැඩු කදුළු මුහුදට එක්වුනාදෝ

හැඩු කදුළු මුහුදට එක්වුනාදෝ

ළමා ලපටි නෑනා කොයි ගියාදෝ

 

ඔබේ කරට මල් මාලා ගොතන්නට

මදු මල් පිපෙනවා හේනේ වැට දිගට

 ඔබේ කටින් ගී සීපද අහන්නට

ඔබේ කටින් ගී සීපද අහන්නට

තවමත් ගිරව් එනවා පෙර පුරුද්දට

 

පිලේ පැදුර හේනට අරගෙන යනවා

එලා පැදුර එහි මැස්සේ සැතපෙනවා

රටා වියපු අත් දෙක මට සිහිවෙනවා

හිතේ දුකට එතකොට කවි කියවෙනවා

 

-ආචාර්ය අමරදේව





notes of imaginary

1 ප්‍රතිචාර:

vicharaka said...

අපේ ජන ගී ආහය කරගෙන නිර්මාණය කරපු ඉතා අලලංකාර නිර්මාණයක්. මේ වගේම ගීත ගණනාවක් තව තියනවා ඒ අතරින් කවත් ඩජබප්‍රිය ගිත නාඹර තොයමට රහස් කියාලා........ඊඵගට රෑ පැල් රකින කුරහන් පැහෙනා හේනේ......
වැනි ගීත ඒවා සදාකාලිකයි.
විචාඑක දියණිය