අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

ජීවිතය‍

“ එහෙත් ජීවිතය යනු එසේ බෙදා වෙන් කල හැකි වෘතාන්තයක් නොවේ .

එය පෙර භවයන්හීදී එක්රැස් කරන ලද කර්ම , උපතේ සිට මේ දක්වා එක්රැස් කරන ලද කර්ම දෙමව්පියන් හරහා එන ජානමය උරුමයන් ,සමාජය සංස්කෘතිය හා ශාශනය විසින් ලබා දෙන යන මේ සියල්ලේම සංකලනයකි.

එය විවිධ ඖෂධ එකට ගෙන අට එකට සිදවු කසායක් වැනිය .

එහි ඒ ඒ ඖෂධවල රස ගුණ වෙන්කර ගත නොහැක. ඇත්තේ සංයෝග රසයකි. සංයෝග ගුණයකි.

ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්න සම්පන්න ජීවිතයක සංසිද්ධි දාමයක් විනා වෙන් වෙන්වු අගයන් සෙවීම හැකියැයි නොසිතමි.

මේ සියල්ලට දිය හැකි එකම වචනය නම් “ දෛවයයි “.

මෙහෙම කිව්වේ අපේ ඇහැලියගොඩ ධම්මපාල හාමුදුරුවොයි.

මීදුම

2018-09-20
අනුරාධපුර රාජ වංශය.

9/20/2018 09:52:00 pm
1

විජය රජතුමා ක්‍රි.පු 544 උපතිස්ස  පණ්ඩුවස්දෙව්අභය  පණ්ඩුකාභය  මුඨසිව  දේවානම්...

Read more »
දුක සැප දන්නා නිරින්දෝ.

9/20/2018 09:39:00 pm
2

මිදුමේ පාවෙනවා මිසක් මොනවත් අළුත් දෙයක් නැහැ. දවසේ දේශපාලන ප්‍රවෘත්ති බලපුවම හොදටම ඇති වෙනත් විනෝදාත්මක යමක් ගැන හිතන්න ඕන නැහැ. ඒ මදිව...

Read more »
2018-09-02
මඩු - මණ්ඩපය.

9/02/2018 11:19:00 pm
2

 කෘෂිකර්ම සශ්‍රීකත්‍වය ගම්වාසීන්ගේ රෝග නිවාරනය වෙනුවෙන් පත්තිනි දෙවියන්ගේ  පිහිට පතා  කරනු ලබන ශාන්ති කර්මයට පහන් මඩු උත්සවය ලෙසින් හැදින්...

Read more »
2018-08-30
පාට වරුන.

8/30/2018 12:21:00 am

පාට වරුන ඇති කුකුලනි -  මම් තොපට රණින් වලළු- තනවලා දෙමි පයට මේ අප දෙන්නා එක්වුනි රෑ තුන්යමට ඉර දුටුවද  නාඩන් කුකුලනේ හෙට සදට හ...

Read more »
2018-08-29
යලිත් අපි හමුවෙමු.

8/29/2018 11:02:00 pm
2

“බටහිර අහස රතු සිත්තම් මැකුණාවේ   දෙනිපෙත හඩන  හිරියාමල් පිපුනාවේ මා ආදරය දුටු බව නොම හැඟුනාවේ මා නැති කලෙක උන් සුවඳ...

Read more »
2018-08-17
2018-02-24
ගලපිට පැහැරූ බිඩාලයෙනි ! පිබිදෙනු දැන්වත්...

2/24/2018 12:56:00 am

මගේ මිත්‍රයා ජවිපෙයෙන් මෙවර පාලන මැතිවරණයට තරග කලේය. බොහෝ කොට්ඨාශවලදී මෙන්ම ඔහු තරග කල කොට්ඨාශයේද එම දේශපාලන මතධාරින් සිටියේ කුඩා ...

Read more »
2018-01-03
නස්රුදීන් - මෙයට උපගුරු.

1/03/2018 04:53:00 pm
1

මී ට වසර හයකට පමන පෙර මා පලකල වියමනක් නැවත පලකරනවා. වියමන පරන වුනත්  මෙ කතාව පරන නැහැ. වියමන පොඩි පොඩි වෙනස් කම් කලා ඒ කාලීන බව ගෙන එන්න...

Read more »