ඔක්කොටම මේවා බැහැ. බලන්නකෝ කරන වැඩ. සද්දන්ත යන්තරයක් එක්ක කරන හරඹේ නියමයි නේද ?.

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
මීදුම
ඉර පායනවත් එක්කම නැතිවෙලා යනවා.
තවත් වෙලාවකට ඝණ වලාකුළු වෙලා පොලොවට පාත් වෙනවා.
කෙත් බිම් සරු කරමින් ඇල දොළ ගංගා දිගේ නිසංසලේ මහ මුහුදට ගලා යනවා.
තවත් වරක මහා මාරුතයක් වෙලා ගම් බිම් විනාශ කරනවා .
සිතුවිලිත් ඒ වගෙයි.
ඇති වෙලා නැතිවෙලා යනවා.
යහපතට වගේම අයහපතටත් මෙහෙයවනවා.
තෝරා බේරාගෙන මට හිතෙන දේවල් බෙදා හදාගන්න,
මීදුම ... පිහිට කරගන්නවා.
මීදුමේ නොයෙක් නොයෙක් දේවල් පා වෙලා එන්න පුළුවන්.
වරෙක සුන්දර වෙන්නත් තවත් වරෙක අප්‍රසන්න වෙන්නත්
මන්ද මාරුතයක් වෙලා වගේම චන්ඩ මාරුතයක් වෙලා මම දකින දේවල් උපේක්‍ෂාවෙන් යුතුව .. මීදුමේ පාවෙලා යන්න අරිනවා.
මම හරිද වැරදිද කියලා හිතාගන්න කවුරුත් උදව් කරයි. කියලා මම හිතනවා.
ආයෙත් විවේක වෙලාවක මීදුමට එබෙන්න මොනවා පා වෙලාද කියලා ඇවිත් බලන්න.
- 2008.07.29 - මීදුම
ඔක්කොටම මේවා බැහැ. බලන්නකෝ කරන වැඩ. සද්දන්ත යන්තරයක් එක්ක කරන හරඹේ නියමයි නේද ?.
සිහින් සුලං රැල්ලේ - ඔබේ සුවද මුසුවේ සිහින් සුලං රැල්ලේ ඔබේ සුවද මුසුවේ අදෙරයේ මද සිනිදු පහස ලැබ- හදවත දළු සෙලවේ සිහින් සුලං රැල්ලේ ඔබේ ...
1 2 3 4 5 කොත්මලේ සිට .................. ආයෙත් දවසක ඉතිරි පින්තූරත් එක්ක හමුවෙමු.
වක්කඩ ලග දිය වැටෙනා තාලෙට තිත්තපැටව් උඩ පැන නැටුවා වැස්ස වහින්න ඉස්සර අහසේ වලාකුලෙන් විදුලිය කෙටුවා කිව්වට වස් නැත දේදුනු පාටින් කටරො...
Image by Getty Images via @daylife Simulation of one of the most beautiful eclipse, the 2011, January 4 partial solar eclipse. At 41° 28...
රික්‍ෂෝවක් සහ කරත්තයක්. ජය ශ්‍රී මහා බෝධිය ත්‍රිකුණාමලය වරාය දළදා මාලිගාව ගල් විහාරය - පොලොන්නරුව යුවතියක් පන්සලක ...
සමාධි බුදු පිළිමය - අනුරාධපුරය පේරා දෙණිය උද්භීද උද්‍යානය මාතර නුවර පෙරහැර ගල්කිස්ස මහ හෝටලය රුවන් වැලි සෑය පේරා දෙණි...
පාළු අදුරු නිල් අහස මමයි ඈත දිලෙන තනි තරුව ඇයයි යුගයෙන් යුගයට හදවත් ඉල්වන බලාපොරොත්තුව පැතුම ඇයයි පාළු අදුරු නිල් අහස මමයි ඈත දිලෙන තනි ...