පාර්ලිමේන්තුවේ කතා ගැන අහගෙන ඉන්න කොට යමක් ලියන්න හිතුනා. පරණ පාර්ලිමේන්තුව දූෂිතයි 225 ම වැඩකට නැති මිනිස්සුන්ගෙන් පිරිලා තිබුනා. වර්තමාණය...

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
මීදුම
ඉර පායනවත් එක්කම නැතිවෙලා යනවා.
තවත් වෙලාවකට ඝණ වලාකුළු වෙලා පොලොවට පාත් වෙනවා.
කෙත් බිම් සරු කරමින් ඇල දොළ ගංගා දිගේ නිසංසලේ මහ මුහුදට ගලා යනවා.
තවත් වරක මහා මාරුතයක් වෙලා ගම් බිම් විනාශ කරනවා .
සිතුවිලිත් ඒ වගෙයි.
ඇති වෙලා නැතිවෙලා යනවා.
යහපතට වගේම අයහපතටත් මෙහෙයවනවා.
තෝරා බේරාගෙන මට හිතෙන දේවල් බෙදා හදාගන්න,
මීදුම ... පිහිට කරගන්නවා.
මීදුමේ නොයෙක් නොයෙක් දේවල් පා වෙලා එන්න පුළුවන්.
වරෙක සුන්දර වෙන්නත් තවත් වරෙක අප්‍රසන්න වෙන්නත්
මන්ද මාරුතයක් වෙලා වගේම චන්ඩ මාරුතයක් වෙලා මම දකින දේවල් උපේක්ෂාවෙන් යුතුව .. මීදුමේ පාවෙලා යන්න අරිනවා.
මම හරිද වැරදිද කියලා හිතාගන්න කවුරුත් උදව් කරයි. කියලා මම හිතනවා.
ආයෙත් විවේක වෙලාවක මීදුමට එබෙන්න මොනවා පා වෙලාද කියලා ඇවිත් බලන්න.
- 2008.07.29 - මීදුම
පාර්ලිමේන්තුවේ කතා ගැන අහගෙන ඉන්න කොට යමක් ලියන්න හිතුනා. පරණ පාර්ලිමේන්තුව දූෂිතයි 225 ම වැඩකට නැති මිනිස්සුන්ගෙන් පිරිලා තිබුනා. වර්තමාණය...
මීදුමට අපුරු චරිත තුනක් මතක් වුනා. තුන්දෙනාම මීදුමගේ අසල්වාසීන්. නම් කියන්න හොද නැහැනේ. අපි නම් තුනක් හදා ගනිමු. දෙන්නෙක්ට තිබුනේ එකම නම. වැ...
"මීදුම" නස්රුදීන්ගේ කතා ලියලා තියෙනවා. මේ දවස් වල වැඩි වැඩියෙන් බූරුවෝ ගැන කතා වෙනවා.ස්ට්‍රෙස් එක රතු කට්ට පැනපු නියෝජ්‍ය අමාත්‍යව...
94 හැවිරිදි පුද්ගලයෙකු කුලියට ගත් නිවසක කුලිය නොගෙවීම නිසා ඉඩම් හිමියා විසින් ඔහු එළියට දැමුවේය. පැරණි ඇඳක්, ඇලුමිනියම් උපකරණ කිහිපයක්, ප්ලා...
තමන්ගෙ පොටෝ එකක් දාලා ෆේක් එකවුන්ට් එකක් හදලා ඒක අයින් කරගන්න බැරුව දඟලන අය අනිවාර්යෙන්ම කියවන්න. අද නොයෙකුත් හේතූන් මත කාගෙහරි පොටෝ එකක් ...
ඉදිරි දින වලදී ඉර මුදුන් වීමත් සමග අදික ලෙස ගෝලීය උෂ්ණත්වය ඉහල යන්න පුළුවන් තද හිරු රෂ්මියත් අදික ලෙස ඇතිවිය හැකි ආර්ධතාවත් නිසා ශරීරයේ ඇතිව...
ලෙනින්ගේ සිරුර ළගින් ඉවත් කර කිසිදු ආචාරයක් නොමැතිව ක් රෙම්ලින් තාප්පය අසල වළලනු ලැබූ දෙවැනි ලෝක යුද්ධය ජයග් රහණය සඳහා ගෙන ගිය අසහාය නාය...
ජීවතුන් අතර සිටියත් නැතත්, උගත්කමට අභියෝග කළ නොහැකි සැබෑ උගත්තු... ලලිත් ඇතුලත්මුදලි මෙරට දේශපාලන ක්ෂේත්රයේ සිටි ලොව පිළිගත් කීර්තිමත් උගතෙ...
රෝග රැසකටම දිව ඔසුවක් වූ විශ්මිත ගුණ ඇති මුරුංගා..... හෝගෙවත්තේම පහසුවෙන් වගා කරගත හැකි මුරුංගාවල මේ තරම් ගුණ අඩංගු බව ඔබ දැන සිටියා ද? මේ ක...