අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

මීදුම

බුදුන් වහන්සේ දේශනා කළා ලෝකය දුක් සහිත බවත්, දුක හේතුවකින් හටගත් බවත්, දුක නැති කළ හැකි බවත්,

දුක නැති කරන මාර්ගයත් වශයෙන් ආර්‍ය්‍ය සත්‍යය හතරක්.

බුදුන් වහන්සේ වඳාළා චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය කොහෙද තියෙන්නේ කියලා.

ඔය බඹයක් තරම් වන තමා තුළමයි.

දැන් තමාම රවටගෙන එළියෙ ඉන්න බුදුන්ට වඳින්ට යනවා.

එළිය‍ෙ බුදුන් වහන්සේ නෑ. බුද්ධත්වය - බුදුන් වහන්සේ - තමා තුළ, තමාගේ හදවත් තුළ ම ජීවත් වෙනවා, සෑම පුද්ගලයෙක් තුළ ම රහතන් වහන්සේ කෙනෙක් වැඩ වසනවා. ඒ රහතන් වහන්සේ මතු කර ගැනීමයි කළ යුත්තේ.

ඒකට කළ යුතු ක්‍රියා මාර්ගයයි චතුරාර්‍ය්‍ය සත්‍යය දේශනාව තුළ තියෙන්නෙ.

අපි සොයා යමු - වියමනකින්.

2025-02-05
අපේ කාලයේ වීදිය බණ්ඩාරලා

2/05/2025 06:47:00 pm
2

1996 මුලතිව් කඳවූර සමඟ දැවුණු අපේ කාලයේ වීදිය බණ්ඩාරලා යටත් වීම පසෙකලා ඔවුන් මාතෘභූමියේ උස් නිදහස වෙනුවෙන් සටන් කළහ.මේ ඡායාරූපයේ ගිණි ජාලා ම...

Read more »
2025-02-04
මඤ්ඤොක්කා සමග ඉගුරු එකට

2/04/2025 06:00:00 pm

මඤ්ඤොක්කා හා ඉගුරු එකට ගන්න එපා. මඤ්ඤොක්කා සහ ඉඟුරු එකට ආහාරයට ගැනිමෙන් විෂ විය හැකියි. මඤ්ඤොක්කා සහ ඉඟුරු එකට ආහාරයට නොගන්න යැයි වැඩිහිටියන...

Read more »
2025-02-03
සෝයා ආහාර .

2/03/2025 10:30:00 am

සෝයා මීට් විසි එක්වැනි සියවසේ සුපිරි ආහාරය ලෙස හැඳින්වෙයි. නිර්මාංශිකයන්ට අවශ්‍ය ප්‍රොටීන ප්‍රමාණය සපුරාගන්නට මෙමගින් ලැබෙන අවස්ථාවත් එයට රු...

Read more »
2025-01-31
බිත්තර

1/31/2025 07:20:00 pm

Dilrukshi Mohotti දිනපතා බිත්තර අනුභව කරනවා නම්, ඔබේ ශරීරයට සිදුවන දේ බලන්න.. බිත්තර යනු පෝෂ් ‍ ය පදාර්ථ බහුල ආහාරයක් වන අතර එය දිනපතා පරිභෝ...

Read more »
2025-01-30
HbA1C පාලනය කර ගන්නේ කොහොමද?

1/30/2025 07:41:00 pm

HbA1C පාලනය කර ගන්නේ කොහොමද? දියවැඩියා රෝගියෙක්, HbA1C පරීක්ෂණය මාස තුනකට වතාවක්වත් සිදුකළ යුතුයි. එයින් පසුගිය මාස 3 ක කාලය තුල රුධිර සීනි ...

Read more »
2025-01-29
රට නොදන්නා ඔහු..

1/29/2025 06:43:00 pm

මේ ඡායාරූපයේ ඉන්නෙ දේශපාලකයෙක්.. නමින් උක්කුබණ්ඩා විජේකෝන්.. ඔහු J.R.ජයවර්ධන රජයේ රාජ් ‍ ය පරිපාලන, පලාත් සභා සහ ස්වදේශ කටයුතු ඇමති .. ප් ‍ ...

Read more »
2025-01-28
ඉද්දමල්ගොඩ කුමාරිහාමි

1/28/2025 09:46:00 pm

කමල් පී අලහකෝන්. මූණු පොතෙන්. එඩින්බරෝ ආදිපාදවරයාගේ ලංකාගමනයේදි එතුමාගේ සිත් පැහැරගත් රෑමතිය "ඉද්දමල්ගොඩ කුමාරිහාමී" ව රජගෙරදී දුට...

Read more »