2025-02-05
අපේ කාලයේ වීදිය බණ්ඩාරලා

2/05/2025 06:47:00 pm
2

1996 මුලතිව් කඳවූර සමඟ දැවුණු අපේ කාලයේ වීදිය බණ්ඩාරලා යටත් වීම පසෙකලා ඔවුන් මාතෘභූමියේ උස් නිදහස වෙනුවෙන් සටන් කළහ.මේ ඡායාරූපයේ ගිණි ජාලා ම...

Read more »
2025-02-04
මඤ්ඤොක්කා සමග ඉගුරු එකට

2/04/2025 06:00:00 pm

මඤ්ඤොක්කා හා ඉගුරු එකට ගන්න එපා. මඤ්ඤොක්කා සහ ඉඟුරු එකට ආහාරයට ගැනිමෙන් විෂ විය හැකියි. මඤ්ඤොක්කා සහ ඉඟුරු එකට ආහාරයට නොගන්න යැයි වැඩිහිටියන...

Read more »
2025-02-03
සෝයා ආහාර .

2/03/2025 10:30:00 am

සෝයා මීට් විසි එක්වැනි සියවසේ සුපිරි ආහාරය ලෙස හැඳින්වෙයි. නිර්මාංශිකයන්ට අවශ්‍ය ප්‍රොටීන ප්‍රමාණය සපුරාගන්නට මෙමගින් ලැබෙන අවස්ථාවත් එයට රු...

Read more »
2025-01-31
බිත්තර

1/31/2025 07:20:00 pm

Dilrukshi Mohotti දිනපතා බිත්තර අනුභව කරනවා නම්, ඔබේ ශරීරයට සිදුවන දේ බලන්න.. බිත්තර යනු පෝෂ් ‍ ය පදාර්ථ බහුල ආහාරයක් වන අතර එය දිනපතා පරිභෝ...

Read more »
2025-01-30
HbA1C පාලනය කර ගන්නේ කොහොමද?

1/30/2025 07:41:00 pm

HbA1C පාලනය කර ගන්නේ කොහොමද? දියවැඩියා රෝගියෙක්, HbA1C පරීක්ෂණය මාස තුනකට වතාවක්වත් සිදුකළ යුතුයි. එයින් පසුගිය මාස 3 ක කාලය තුල රුධිර සීනි ...

Read more »
2025-01-29
රට නොදන්නා ඔහු..

1/29/2025 06:43:00 pm

මේ ඡායාරූපයේ ඉන්නෙ දේශපාලකයෙක්.. නමින් උක්කුබණ්ඩා විජේකෝන්.. ඔහු J.R.ජයවර්ධන රජයේ රාජ් ‍ ය පරිපාලන, පලාත් සභා සහ ස්වදේශ කටයුතු ඇමති .. ප් ‍ ...

Read more »
2025-01-28
ඉද්දමල්ගොඩ කුමාරිහාමි

1/28/2025 09:46:00 pm

කමල් පී අලහකෝන්. මූණු පොතෙන්. එඩින්බරෝ ආදිපාදවරයාගේ ලංකාගමනයේදි එතුමාගේ සිත් පැහැරගත් රෑමතිය "ඉද්දමල්ගොඩ කුමාරිහාමී" ව රජගෙරදී දුට...

Read more »